ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ
NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.
ලස්සන රෑට පමණයි
ශාන්ති Thursday, 15 May 2014 02:26 AM
හරිම ලස්සනඊ මමත් මේ දැක්කමයි ,රසිකලා හරි වාසනාවන්තයි එයාලට මේ වගේ ලස්සන හැම දාට ම බලන්ඩ පුළුවන් කියනවනේ. (ස)
නලින් Wednesday, 14 May 2014 03:41 PM
ලස්සනට පටන්ගෙන දුකසේ අවසන් වී යන ලෝක ස්වභාවය.....කඩුපුල් මල ඔබ.(නදී)
නිමල් Wednesday, 14 May 2014 03:57 PM
මුනිඳු පුදන්නට අපහසු මල්.. (ස)
පද්මිණී Thursday, 15 May 2014 04:50 PM
මගේ සුවඳ කඩුපුල් මලේ, බමරෙකුට; ඇස නොගැටීම, රැයේ පිපී රැයේම පරව යන්ට සිතුනේ ඇයි? නුඹ පෙම් කළ බමරා වෙනතක ගියාද? (නදී)
ජයා-පිටබැද්දර Wednesday, 14 May 2014 04:49 PM
නිමල්, ජීවිතයේ අනිත්‍යය බව කියාදෙන කඩුපුල් මල් වලින්, මුනිඳු පුදන්න ඕනෑ නම් රාත්‍රී 12 වෙනතුරු අවදිවෙලා ඉඳලා පුජා කරන්න (නි)
සෝමසිරි Wednesday, 14 May 2014 05:23 PM
මම මේ දැක්කාමයි රෑට පිපිලා රැයේම පරවෙන මේ ලස්සන මල් (නි)
තිලක් Thursday, 15 May 2014 11:00 AM
කඩුපුල් මල් වල ලස්සන ඡායාරූප වලින් සම්පූර්ණයෙන්ම රස විඳින්න නොහැකියි. මේ මල් පිපෙනකොට විහිදෙන ඊටම ආවේණික අසාමාන්‍ය සුවඳ බොහෝ ඈතට පැතිර යයි. තවද කඩුපුල් මල් වල වර්ණය රාත්‍රීයේදී කුමන තාක්ෂණයක් භාවිතයෙන් ඡායාරූප ගතකළද ස්වාභාවික වර්ණය ඊට වඩා අලංකාරය (නි)
මේනක Wednesday, 14 May 2014 06:28 PM
අජිත් ලාල් මහත්තයා මේ මල ගැන වීඩියෝ එකක් කරලා තිබුනා නේද?මේ මහත්තයත් ගොඩක් මහන්සි වෙලා මේ මලේ ඡායාරූප අරගෙන තියනවා.අගය කරනවා.(නි)
සමන්ති Saturday, 17 May 2014 07:50 PM
කඩුපුල් මලට ඇදෙන්නේ රාත්‍රියේදී පියාඹන කෘමීන් පමණයි. මෙහි පරාගනය සිදු නොවේ. පැල හටගන්නේ කොලවලිනි.(නදී)
රන්ජිත් Wednesday, 14 May 2014 06:45 PM
දහම උගන්වන මේ කඩුපුල් මල් සමහර මිනිසුන්වත් වෙනස් කරනවා, හොඳ පැත්තට. (නි)
ධම්මසිරි Wednesday, 14 May 2014 08:32 PM
මල ලස්සනට පෙනෙන්නෙ නැහැනේ (නි)
සුරේෂ් Wednesday, 14 May 2014 01:47 PM
මේ මලත් එහෙනම් ලස්සන රෑට විතරයි? (නි)
නාමලී Wednesday, 14 May 2014 01:53 PM
කඩුපුල් මල් නිල් වරලා.(නදි)
අමා Wednesday, 14 May 2014 09:31 PM
නලින් ගේ සංකල්පනාව අගය කරනවා. මල් හරිම ලස්සනයි. (ස)
සමන්ති Friday, 16 May 2014 07:37 PM
මීට දශක 6කට පමණ පෙර විල්සන් හෑගොඩ කවියා විසින් මෙම මල් පිළිබඳ ඡායාරූප එකතුවක් කවි සමඟ පළකර තිබුනා මතකයි (නි)
රසිකා Sunday, 18 May 2014 12:47 AM
ඔව් ශාන්ති ඔයාට ඕනෑ තරම් මල්වල අපි අරගත්තු පින්තුර එවන්නම් (නදී)
ධම්ම Wednesday, 14 May 2014 02:22 PM
කොළඹත් මේ මල් පිපෙනවා. තාප්ප වලින් වටවුණු ගෙවල් නිසා කවුරුත් නොදැකම පරවෙලා යනවා. (නි)
අසෝකා Wednesday, 14 May 2014 02:31 PM
මේ මල් පිපෙනකොට හොඳ සුවඳක් විහිදෙනවා. අපිත් ඉස්සර ඇහැරිලා ඉන්නවා මේ මල් පිපෙනවා බලන්න. (නි)
රසික Wednesday, 14 May 2014 11:12 PM
අපෝ ඕව පරණ කතානේ අපේ ගෙදර එන්නකෝ අපේ කඩුපුල් වැලේ මල් දහස් ගණනක් පිපිලා ඇති දැනට (දී)