IMG-LOGO

ලසන්තගේ සුසානෙට මුර

වසර පහ හමාරකට පෙර ගිය රජය සමයේ ඝාතනයට ලක්වූ ලසන්ත වික්‍රමතුංග සන්ඩේ ලීඩර් පත්‍රයේ කර්තෘවරයාගේ සිරුර ලබන 27 වැනිදා ගොඩ ගන්නා තුරු ඔහුගේ සිරුර මිහිදන් කළ කනත්තට දැඩි පොලිස් ආරක්ෂාව යොදවා ඇත.

බොරැල්ලේ කනත්තට දිවා රෑ දැඩි ආරක්ෂාව යොදා ඇත.

IMG_5262 IMG_5273 IMG_5279 IMG_5284



අදහස් (0)

ලසන්තගේ සුසානෙට මුර

කුමාර් මෙන්ඩිස් Friday, 09 September 2016 03:35 PM

ඉන්නකම් නැති ආරක්ෂාව මැරුවට පස්සේ වගේ (බ)

:       0       0

හේමන්ත Friday, 09 September 2016 07:26 PM

88/ 89 කාලේ කෘෘර ලෙස මරාදමපු සාගරිකා ගෝමස්, රිචඩ් ද සොයිසා,ප්‍රේමකීර්ති ද අල්විස් වැනි අයට සාධාරනය ඉටු කරන්න කෙනෙක් නැද්ද? (නි)

:       0       0

නන්දලාල් ද සිල්වා - ප්‍රංශය Friday, 09 September 2016 09:56 PM

උසාවි තීරණය ලැබුනදාම මේ විදියට පොලිස් ආරක්ෂාව නොදැම්මේ මොකද? ලසන්තගේ සිරුර තවමත් එහි තිබෙනවාද කියලත් දැන්නම් සැකයි (නි)

:       0       0

ෆ්‍රෑන්ක් මාටින් Friday, 09 September 2016 10:48 PM

මැරිලාවත් නිදහසේ ඉන්න නැහැනේ (නි)

:       0       0

චාමි Friday, 09 September 2016 09:19 AM

ලසන්තගේ වලට තුවක්කු දික් කරන් ඉන්න එපා කොල්ලනේ (බ)

:       0       0

සුමිත්‍රා බස්නායක Friday, 09 September 2016 09:55 AM

ප්‍රසිද්ධ ඇත්තන්ගේ දේවල් හොයා, හොයා ගොඩදානවා. එත් අපේ පොඩි මිනිස්සු ගැන කව්ද හොයන්න ඉන්නේ? මේකද අපේ ප්‍රජාතන්ත්‍ර වාදී රටේ නීතිය? නීතිය හැම කෙනාටම පොදු විය යුතුයි. (ර)

:       0       0

දුමින්ද Friday, 09 September 2016 10:21 AM

අසු පැන ගිය පසු ඉස්තාලය වැසීම (බ)

:       0       0

අසංග Saturday, 10 September 2016 05:52 AM

දැන් ඉතින් බොරු වැඩ කරලා වැඩක් නැහැ. (නි)

:       0       0

කමල් Friday, 09 September 2016 01:20 PM

තවම ප්‍රමාද නැත, නිතිය ඉටුකරන්න.(අ)

:       0       0

රංජිත් Friday, 09 September 2016 01:32 PM

ලොකු කට්ටිය විතරක් නෙවෙයි පසුගිය කාලේ නිරපරාදේ මරපු අහිංසකයෝ සැමට සදරනයක් කරන්න (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 42 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 13 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 666 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

Our Group Site