අයි. පී. එල්. විස්සයි/20 ක‍්‍රිකට් තරගාවලියේ මුම්බායි ඉන්දියන්ස් පිලට ක‍්‍රීඩා කරන ශ්‍රී ලංකා වේග පන්දු යවන ක‍්‍රීඩක ලසිත් මාලිංග ආබාධයකට ලක්වීම නිසා යළිත් දිවයිනට පැමිණ සිටියි. පිට කොන්දේ ආබාධයකට ලක්ව සිටින මාලිංගට සති දෙකක පමණ විවේකයක් ගැනීමට සිදුව තිබේ.
රාජස්තාන් රෝයල්ස් පිල සහ මුම්බායි ඉන්දියන්ස් පිල අතර පසුගිය 11 වැනිදා පැවැති තරගයෙන් පසුව මාලිංගට ක‍්‍රීඩා කිරීමට නොහැකිවිය. මෙවර තරගාවලියේදී මාලිංග තරග හතරකට සහභාගිවී කඩුලූ 9 ක් ලබා වැඩිම කඩුලූ ලබාගත් පන්දු යවන්නන් අතර සිවුවැනි ස්ථානයේ පසුවෙයි.
2025 දෙසැම්බර් මස 18
307
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
201
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
999
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ලසිත් මාලිංග එයි
School Mates Monday, 23 April 2012 10:57 AM
ඔබලට ශ්‍රි ලංකාවට ගහද්දී හරිම අමාරුයි. ඉස්සෙල්ලා රටට ගහන්න, ඊට පස්සේ ඕන දෙයක්