IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


ලොව වටින්ම ලංකාවට මානුෂීය ආධාර

(විමුක්ති එස් රුද්‍රිගු)

ශ්‍රී ලංකාවට මානුෂීය ආධාර ලබා දීම සඳහා පරිත්‍යාග කරන ලෙස එක්සත් ජාතීන්ගේ සංවිධානය ජාත්‍යන්තරයෙන් කළ ඉල්ලීමට සාර්ථකව ප්‍රතිචාර ලැබී ඇති බව එක්සත් ජාතීන්ගේ සංවිධානය ප්‍රකාශ කර ඇත.

මේ වන විට ශ්‍රී ලංකාවේ මිතුරන් ඇමෙරිකානු ඩොලර් මිලියන 101.5 ක මුදලක් එක්සත් ජාතීන් වෙත පරිත්‍යාග කර ඇතැයි හැනා සින්ගර් හැම්ඩි මහත්මිය ප්‍රකාශ කළාය.

එම මුදල් දැඩි අවදානමට ලක් වූ  ශ්‍රී ලාංකිකයන් මිලියන 3.4 ක් මානුෂීය සහාය ලබා දීම සඳහා යොදාගනු ඇති බවත් පරිත්‍යාග  වෙනුවෙන් ශ්‍රී ලංකාවේ මිතුරන්ට ස්තුතිවන්ත වන බවත් ඇය පෙන්වා දුන්නාය.



අදහස් (2)

ලොව වටින්ම ලංකාවට මානුෂීය ආධාර

chandima Friday, 30 December 2022 09:18 PM

එහෙනම් ඡන්දෙ කිට්ටුවොල රනිලව ගොඩගන්න අත දිගහැරලා බෙදයි වගේ. ඡන්ද මීටින් වලදී රට ගොඩගත් දූර්දර්ශී පඩි රුවනක් කියලා ඡන්දෙ ඉල්ලන්න පුළුවනි.

:       3       2

pakeer Friday, 30 December 2022 10:43 PM

සල්ලි ඕන නැහැ අයියේ. අපිට ටිකක් හොලා බලලා වීසා දෙන්න. අපි ආසයි මෙහෙන් තොලොංචි වෙලා ඔහේ එන්න. ලොකු පිනක් අයියේ.

:       2       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 158 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 149 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 957 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site