






2025 නොවැම්බර් මස 04
51
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2005
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1559
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ලොව ලස්සනම රූමතිය කවුද?
නව්ප්‍රීයා Tuesday, 13 September 2011 10:35 AM
අපේ රැජින පළමු තැනට ඒවී
කැළුම් Saturday, 17 September 2011 12:10 PM
එයා තේරුනත් එකයි නැතත් එකයි මොකද එයාගේ රූපේ කිසිම ශ්‍රී ලාංකික ගතියක් නෑ
ප්‍රමිතා Tuesday, 13 September 2011 01:06 PM
අපේ රූමතියට ප්‍රථම තැන හිමි උනොත් රටටම .......
විරාජිත් Sunday, 18 September 2011 05:29 AM
ඔය වගේ තරග වලට එන්නෙ නැති හැදිච්ච කෙල්ලෝ ලෝකේ කොච්චර ඉන්නවද.. මේ ලස්‌සනක්‌ද??
උපුල් චින්තක Sunday, 18 September 2011 02:09 PM
මොණරාගල හේන් කොටන කෙල්ලෝ මෙයාට වඩා හැඩයි
සන්ධ්‍යා රාජපක්ෂ Friday, 09 September 2011 03:26 PM
ශී‍්‍ර ලංකාව් ස්ටෙෆානි සිරිවර්ධන
ana Thursday, 24 November 2011 04:48 PM
virඅජිත්, මම කැමතියි ඔබගේ ප්‍රතිචාරයට
මධුරංග Wednesday, 14 September 2011 10:31 AM
ලංකාවේ කෙල්ලට ඒ තරගයට ඉන්න ලැබීමත් අපේ රටට ආඩම්බරයක්
නාලක රාජපක්ෂ Monday, 12 September 2011 10:49 AM
පිස්සුද ලංකාවෙන් ගිය කෙනා කවදාවත්ම ලෝක රූමතිය වෙන්නේ නැහැ එයා නිකං ............ වගෙයි
එච් එන් කුලතිලක Monday, 12 September 2011 11:09 AM
අපේ රූමතියට ප්‍රථම තැන හිමි උනොත් රටටම කීර්තියක්