IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


"ලොව දිනන මග" මහින්දගෙන්

ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ‘‘මහින්ද චින්තන  ලොව දිනන මඟ‘‘ ප්‍රතිපත්ති ප්‍රකාශනය අද (23) බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී එළිදැක්විය.

තම මීළඟ ධූර කාලයේ වසරක් ඇතුළත නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් පනවන බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අද (23) පැවසීය.

තමා විවිධ පාර්ශව සමඟ ගිවිසුම් රාශියක් අත්සන් කර නැතැයි කී ජනාධිපති තමාට ඇති එකම ගිවිසුම මහින්ද චින්තනය පමණක් යැයිද පැවසුවේය.

ජනපතිවරයාගේ ප්‍රතිපත්ති මාලාවට ජාතික ආරක්ෂාව පිළිබඳ ගෝලීය ආදර්ශයක්, පුළුල් දේශපාලන ප්‍රතිසංස්කරණයක්, සදාචාර සම්පන්න සමාජයක් ආදී ක්ෂේත්‍ර ගණනාවක පරිච්ඡේද 20කින් සමන්විත කරුණු ඇතුළත් කර ඇති අතර ශ්‍රී ලාංකිකයන් ජාති, ආගම්, භාෂා හෝ අන් කිසිදු භේදයක් නොතකා සලකන බවද දක්වා ඇත. ළමා හා කාන්තා හිංසනය, පාතාලය හා මත් උවදුර පිටු දකින බවද එහි දැක්වේ.

අද උදෑසන ජනාධිපතිවරයා ප්‍රතිපත්ති ප්‍රකාශකනය මහා සංඝරත්නය වෙත පිළිගැන්වීය. ආගමික නායකයෝ, විද්වත්හු හා දේශපාලනඥයෝ රැසක් ඊට එක්වූහ.

එම ප්‍රතිපත්ති ප්‍රකාශයට පිවිසෙන්න...

file:///C:/Users/news/Downloads/BOOK%20LAYOUT-Sinhala%20New.pdf

01HH 02 03UU 05LLL 07HHO 08-TTTT 09EE 10 12KKK 13LL 14HH 15H 16JJJ hqdefault JJJ

 



අදහස් (0)

"ලොව දිනන මග" මහින්දගෙන්

නදීරා Tuesday, 23 December 2014 11:25 AM

ජය නියතයි තුන්වන වරටත් ඔබමයි ජනපති (නදී)

:       0       0

වීරසිංහ Tuesday, 23 December 2014 06:39 PM

ඔබතුමා දැන් ලොවම බොහෝදුරට දිනා අවසානයි (නි)

:       0       0

ගාමිණී ජයතිලක අබුඩාබි Tuesday, 23 December 2014 08:46 AM

මහින්ද කියන්නේ මිහිඳු හෙවත් මිහි ඉදු යන්නයි. මිහි කියන්නේ ලෝකයට. ලෝකයට කියන තවත් නමක් තමයි 'දිය' යන්න. ඉදු කියන්නේ රජ නොහොත් සේනාධිනායක. ඒ කියන්නේ "සෙන්" යන්න. එතකොට මහින්ද කියන්නේ ජනප්‍රවාදයේ පැවති 'දියසෙන්' කුමාරයා මය . බලන්න කොච්චර ලස්සනට ගැලපෙනවද කියලා. ඉතින් දියසෙන් කුමාරයට විරුද්ධව අපි ඡන්දෙ දෙන්නේ කොහොමද. (නදී)

:       0       0

අනුර Tuesday, 23 December 2014 08:48 AM

රට විනාශ වෙලා ලොව දිනලා අපට ඇති වැඩේ මොකක්ද? (නදී)

:       0       0

අජිත් Monday, 05 January 2015 10:20 AM

අපේ ජනපති ඔබම තමයි. ජයවේවා! ජයවේවා! ජයවේවා! (නි)

:       0       0

කමල් Tuesday, 23 December 2014 03:06 PM

ඔබතුමාට ජය ශ්‍රී! (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 34 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 124 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 925 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site