IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


ලංවිමෙන් නිදහසට කරුණු අහයි

ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවට නොදන්වා විදුලිය කපා හැරීමේ සැලැස්මක් පිළිබඳ නිවේදනයක් වෙබ් අඩවියේ පළ කිරීම පිළිබඳව සතියක් ඇතුළත නිදහසට කරුණු කියන්නැයි මහජන උපයෝගිතා කොමිසමේ සභාපති සාලිය මැතිව් මහතා ලංවිම සාමාන්‍යාධිකාරී එම්.සී.වික්‍රමසේකර මහතාට දැනුම් දී ඇත.

පවතින නීති රීතිවලට අනුව විදුලිය කපා හැරීම සඳහා තීන්දුවක් ගැනීමේදී හා මහජනතාවට දැනුම්දීමේදී මහජන උපයෝගිතා කොමිසමෙන් අවසර ගැනීම අනිවාර්යවේ.

 



අදහස් (0)

ලංවිමෙන් නිදහසට කරුණු අහයි

මුණසිංහ Wednesday, 30 March 2016 03:30 AM

නිකන් බොරු නොකර වැඩක් ඇති ක්‍රියා මාර්ග ගන්න. විදුලි ඉංජිනේරුවන්ට වඩා දන්නා අය ඉන්නවනම් එයාලට එම තැන්වල වැඩ බාර දෙන්න. දේශපාලකයන්ගේ ඕන-එපාකම් කරලා රට අගාදයට දාන්න එපා. (බ)

:       0       0

උපාලි Tuesday, 29 March 2016 01:57 PM

ඔන්න ඔහොම ඉන්න එපාය. මහාචාර්ය තිස්ස විතාරණ පෙන්වා දීල තිබුණ ලංවිම ඉංජිනේරු ඒකාධිකාරය ගැන. හඳුන්නෙත්ති මන්තිතුමා කෝප් සභාපති හැටියට නිසි පියවර අරන් තිබුන. දැන් මෙතුමාත් අවශ්‍ය පියවර ගන්න බව පේනවා. රටක් හරි මග යවන්න නම් ඒ ඒ කටයුතු බාර ආයතන ප්‍රධානීන් (පාර්ලිමේන්තුවට වගකියන) නිර්භය තීරණ ගත යුතුයි. (බ)

:       0       0

විහඟ Wednesday, 30 March 2016 08:50 AM

ඔයිට කලින් නිදහසට කරුණු අහනවා එට්කා ගිවිසුම ගැන. (හේ)

:       0       0

විජේ Wednesday, 30 March 2016 06:34 AM

මේ විදියට විදුලි බලය බිඳවැටෙනවා නම්, මොන රටක් එක්ක හරි ගිවිසුමක් ගහලා විදුලි ඉංජිනේරුවෝ රටින් ගෙනාවත් කමක් නැහැ. මෙයාල සතු දේපල මෙයාලට නඩත්තු කරලා ආරක්ෂා කරන්න බැරි නම් වැඩක් නැහැනේ. (නි)

:       0       0

ජයාත් Wednesday, 30 March 2016 01:48 AM

මේ විදුලි බල මණ්ඩලයේ තිබෙ‍න විදුලි ඉංජිනේරු ආධිපත්‍යයක් හරියටම කියනවා නම් අර වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය වගේ. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 686 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 328 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1115 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site