බ්‍රසීල ජනාධිපති ලූලා ද සිල්වා සහ චීන ජනාධිපති ෂී ජින්පින් අතරේ හමුවක් පැවැත්විණි. බ්‍රසීල ජනාධිපති ලූලා ද සිල්වා, චීනයේ බෙයිජීං අගනුවරට පැමිණ සිටින අතර, ඔහු සහ චීන ජනාධිපතිවරයා අතර හමුව පැවැත්වූයේ ඒ අනුවය.
චීනයත් බ්‍රසීලයත් අතරේ උපායමාර්ගික සබඳතා ශක්තිමත් කර ගැනීමේ අරමුණින් සාකච්ඡා පැවැත්විණි. ඊට අමතරව අනෝන්‍ය සහයෝගීතාව ශක්තිමත් කර ගැනීම සම්බන්ධයෙන් ද රාජ්‍ය නායකයන් දෙදෙනා අතරේ අදහස් හුවමාරු කර ගැනීම සිදුවිය.
බ්‍රසීලයත් චීනයත් ‘බ්‍රික්ස්’ සාමාජික රටවල්ය. රුසියාව ද ‘බි්‍රක්ස්’ සාමාජිකයෙකි. රුසියන් යුක්රේන යුද්ධය සම්බන්ධයෙන් ද චීන ජනාධිපති ෂී ජින්පින් සහ බ්‍රසීල ජනාධිපති ලූලා ද සිල්වා අතරේ සාකච්ඡා පැවැත්විණි.
(ඒ.එෆ්.පී.)
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
ලූලා ද සිල්වා චීන ජනාධිපති හමුවෙයි
වින්සන්ට් කජ්ජා Wednesday, 14 May 2025 01:13 PM
කනයා ද අල්විස් මේ දවස්වල ඉන්දියාවේ නේද..?