පසුගිය ජනපතිවරණ සමයේ රුපියල් කෝටි 60ක සිල්රෙදි බෙදීමෙන් වංචාවක් කළැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග හා විදුලි සංදේශ නියාමන කොමිසමේ හිටපු සභාපති අනූෂ පැල්පිට අත්අඩංගුවට නොගැනීම සම්බන්ධයෙන් උසාවියට අපහාසයක් වූයේ නම් සමාව අයදින බව පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයේ ස්ථානාධිපතිවරයකු වන එස්.එස්.එම්.සාදික් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් නිශාන්ත පීරිස් මහතා ඉදිරියේ සමාව අයදිමින් අද කරුණු දැක්වීය.
අධිකරණය ඔහුට සමාවදී මුදා හැරියේය. අධිකරණයේ කැඳවීම අනුව එහි ගිය සාදික් පැවසූයේ ඒ දෙදෙනා අත්අඩංගුවට ගන්නා ලෙස පසුගිය 17 වැනිදා නීතිපති උපදෙස් දී තිබූ බවයි. එහෙත් එදින තමාට අත්තනගල්ල අධිකරණයේ පෙනී සිටීමට සිදුවී යැයිද ලලිත් වීරතුංගට හා අනූෂ පැල්පිටට ඊට පසුදා 18 වැනිදා කොළඹ මහාධිකරණයේ නඩු පැවරූ බවද ඔහු කියා සිටියේය.
2025 දෙසැම්බර් මස 18
481
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
253
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1049
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
‘ලලිත් වීරතුංග/අනූෂ පැල්පිට අත්අඩංගුවට ගන්න බැරිවුණා‘
නවරත්න Thursday, 05 November 2015 02:09 PM
නිහතමානී නිලධාරියෙක් (නි)
විජිත් Thursday, 05 November 2015 04:48 PM
හොඳයි...ඔහොම යමුකෝ. (නි)