IMG-LOGO

2025 නොවැම්බර් මස 10 වන සඳුදා


ලලිත් ජයසිංහ⁣ට යළිත් වැඩ නෑ

(දසුන් රාජපක්ෂ)

වැඩ තහනමට ලක්ව සිටින ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් ජයසිංහ මහතා නැවත සේවයේ නොපිහිටුවීමට තීරණය කර ඇති බව ජාතික පොලිස් කොමිසම නිවේදනය කරයි.

දේශපාලන පලිගැනීම් පිළිබඳ විමර්ශනය කරන ජනාධිපති කොමිසම හමුවට පැමිණිල්ලක් ඉදිරිපත් කළ ලලිත් ජයසිංහ මහතා තමාව නැවත සේවයේ පිහිට වන ලෙස කොමිසමට දැනුම් දී තිබුණි.

ඒ අනුව ඉකුත් දිනක දී වැඩ බලන පොලිස්පති සී.ඩී වික්‍රමරත්න මහතා ඊට අදාලව එම ජනාධිපති  කොමිසමට ප්‍රකාශයක් ද ලබා දී තිබේ.



අදහස් (6)

ලලිත් ජයසිංහ⁣ට යළිත් වැඩ නෑ

බද්රානි Friday, 11 September 2020 08:19 AM

මේ යන විදිහට නම්, පාලකයින්ට මුට්ටි නොඅල්ලා ලංකාවේ රජයේ රැකියා කරනවා බොරු. අපේ මහත්තුරු නම් ක්‍රමේ දන්නවා.

:       2630       314

ඉන්ද්‍රානි Friday, 11 September 2020 10:58 AM

අඩුම තරමින් මොහුට ඇති චෝදනා මොනවාද කියාවත් ඔබ දන්නවද? ඒවා කුමන කාලයේ සිදුවූ ඒවාද?

:       1       610

kamal Friday, 11 September 2020 08:40 AM

හා.. පාර්ලිමේන්තු මන්ත්‍රීකමක්වත් දෙන්න බැරිද? වෙන වෙන මිනීමරුවන්ටත් දෙන එකේ...

:       632       107

සෙනවි Friday, 11 September 2020 09:02 AM

ස්වාධීන කොමිසමක අගය මොනවට තේරෙයිද? පොලිස් කොමිසම ගත් නිවැරදි තීරණයට ප්‍රශංසාව..!

:       726       241

Kuma Friday, 11 September 2020 11:55 AM

සේවයේ පිහිටුවා කුමන සේවයක් බලාපොරොත්තු වන්නද?

:       18       619

Perera Friday, 11 September 2020 08:28 PM

කොමිසම සැබවින් ‘‘ස්වාධීනද‘‘ ?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 489 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2232 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1672 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site