IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


ලොරිය පාරෙන් පිට පනී

කුඩා ලොරි රථයක් පානදුර හොරණ පාරේ  මහවිලදී මාර්ගයෙන් ඉවතට පැන තාප්පයක වැදීමෙන් එම රථයෙන් වෙසක් බැලීමට ගොස් එමින් සිටි එකම පවුලේ සිව්දෙනෙක් තුවාල ලබා පානදුර රෝහලට ඇතුළු කළ බව පොලීසිය කියයි.



අදහස් (0)

ලොරිය පාරෙන් පිට පනී

සරත් Sunday, 26 May 2013 01:26 PM

ලොරි බස් බලන්නෙම පාරෙන් පිට පනින්නමනේ ඉතින්. (නි)

:       0       0

ජීවන් Monday, 27 May 2013 10:38 AM

මොනවද බොලවූ මේ බට්ට,ලොක්කෝ කියා කියා එන වාහන වල හැටි. හරියට බත් කුරෙක් වගේ. කන්දක් අදින්නේ නැහැ. ලෝකේ කොහෙවත් විකුනගන්ට බැරි ජරාව අපේ රටේ විකිනෙන්නේ මිනිස්සු මෝඩයෝ නිසාද.(අ)

:       0       0

පාල Monday, 27 May 2013 10:41 AM

බලන්න මේ වාහනේ හැටි. මේක ඉංග්‍රීසි වචනේ වන ලොරි කියන වචනෙන් අදහස් කරන කිසිම දෙයක් මේ නිෂ්පාදනයේ නැහැ. වෙන රටක නම් වායු මලු 2 වත් නැති වාහනයක් දැන් අනුමත කරන්නේ නැහැ. ලෝකේ කොහෙන් වත් නොගන්න මේ වගේ බාල කපටි නිෂ්පාදන වලට දොර ඇරලා තියෙන්නේ රජය නොවේ නම් කවුද?(නදී)

:       0       0

රානි Monday, 27 May 2013 10:43 AM

පාලකයිනේ.... ප්‍රමිතියක් ඇති හොද නිෂ්පාදන රටට ගෙන්නන්න. බලන්න මේ වාහනේ දිහා.මේවා වාහනද. දැන් ඔය ත්‍රි වීල් උනත් හොදටම ඇති තියන තරම.(අ)

:       0       0

ජානක Monday, 27 May 2013 10:48 AM

මොකක් හෝ තහඩු පෙට්ටියකට රෝද තුනක් හෝ හතරක් සවි කර බර හැකිතාක් අඩුකොට ඉන්දන දාරිතාව අඩුවෙන් දහනය වීමට සැලසීමේ කලාව ඉන්දියානු දක්ෂතවයකට වඩා අනතුරු හානි වැඩි කිරීමේ කලාවකි. ඕනෑම වහනයක් ගැනීමේදී පෙට්‍රල් කොච්චර වැඩ කරනවද යන හිගන ප්‍රස්නේ ඇසීමට හුරුව ඇති නිසා මෙවැනි මංකොල්ලකර සමාගම් මෙහෙ රජයනු ඇත.(අ)

:       0       0

මර්සි ලංකා Sunday, 26 May 2013 02:48 PM

මේවා පිටපනින්නේ ලොරියේ වරදක්ද ? පාරේ වරදක්ද ? රියදුරුගේ වරදක්ද ? එහෙම නැතිනම් එකත් ආණ්ඩුවේ වරදක් ද ? දෙය්යෝ දනිති . මම නොදනී.(නදී)

:       0       0

අමාලි සිල්වා Sunday, 26 May 2013 02:51 PM

කට්ටිය වෙසක් බලලා බුද්ධාලම්බන ප්‍රීතියෙන් රිය පදවලා ඇති. එහෙත් කරපු පින් මදිවෙලා.තුවාල ලබා ජීවත් වීමට කල් දීල වගේ (නි)

:       0       0

පෙරේරා Monday, 27 May 2013 06:03 AM

කෙලින් තියෙන්න ඕනෑ පාරවල් වලට වංගු දාලා ලයිට් කණු සවි කරපුවහම හරියනවද? (නි)

:       0       0

මංජු Sunday, 26 May 2013 11:32 AM

ඉක්මන් සුවය ප්‍රර්ථනා කරනවා සියලු දෙනාටම.(නදී)

:       0       0

පෙරේරා Sunday, 26 May 2013 11:37 AM

කනගාටු දායක පුවතක්

:       0       0

ජයලත් Sunday, 26 May 2013 05:53 PM

මෙය වාහනය යා හැකි වේගයට වඩා ධාවනය කිරීමේ ප්‍රතිපලයකි. (නි)

:       0       0

ඇන්ටන් Sunday, 26 May 2013 06:11 PM

ප්‍රමිතියක් නැති වාහන ගෙන්නද්දී , මේ වගේ දේවල් ඉදිරියටත් සිදු වේවි. සිදුවීම ගැන මගේ කණගාටුව. එහෙත් කාගේද වරද? අපේද? නැත්නම් රජයේද? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 160 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 149 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 957 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site