IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


ලොරිය පාපැදියක ගැටේ : පාපැදි කරු මරුට

ලී කොටන් පටවාගෙන ගිය ලොරියකට යටවී පාපැදිකරුවෙකු (52) අද (04) පස්වරුවේ හොරණ දී මිය ගියේය.

පාපැදිකරු හොරණ ඕවිටිගල පදිංචිකරුවෙකි.

ලොරියේ රියදුරු අනතුර සිදු වූ පසු පලා ගොස් ඇත. හොරණ පොලිසිය වැඩි දුර විමර්ශන සිදුකරයි.

DSCF5030 DSCF5032 DSCF5033

 



අදහස් (0)

ලොරිය පාපැදියක ගැටේ : පාපැදි කරු මරුට

දීප්ති Saturday, 05 March 2016 07:57 AM

දුක්බර පුවතක් (නි)

:       0       0

බෙනට් Saturday, 05 March 2016 11:57 AM

බයිසිකලේ පාර මැද්දේ ගිහින්ද ලොරිය පාර අයින දිගේ ගිහින්ද මේක වෙලා තියෙන්නේ .. පින්තුර වල හැටියට නම් ලොරිය අයිනට වෙන්න ගිහින් බයිසිකලේ මැද්දට වෙන්න ගිහින් වගේ පෙනෙන්නේ . (හේ)

:       0       0

ඇසළ Friday, 04 March 2016 03:43 PM

දැන් සාමාන්‍ය දෙයක් අනතුර සිදු වෙච්ච හැටියේ පැනල යන එක. බලමු මේ රියදුරාටත් රාජගිරියේ රියදුරාට වගේ ඇප දෙයිද කියල.(කෞ)

:       0       0

සුමිත් Saturday, 05 March 2016 01:42 PM

අනේ දෙවියනේ! (නි)

:       0       0

සේනක Friday, 04 March 2016 04:28 PM

මාර්ග තද බද වේලාවලදී බර වාහන ධාවනය කිරීම සීමා කිරීම ට සුදුසු පියවර ගත හොත් මෙවන් අවාසනාවන්ත අනතුරු අවම කර ගත හැකිය. (බ)

:       0       0

චන්න බුවනක Friday, 04 March 2016 05:16 PM

අර කිව්වත් වගේ තමන්ගේ ආරක්ෂාව තමන් සළසාගන්න ඕනෑ කියන්නේ ඕක තමයි. (නි)

:       0       0

සංජීව Saturday, 05 March 2016 03:34 PM

කඩවලට ඉදිආප්ප දාන අහිංසක මනුස්සයෙක්.. සරම පැටලිලා වැටිලා තියෙන්නෙ.. නිවන් සුව පතමි..(කෞ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 638 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 307 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1105 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site