
(කේ බුද්ධික කුමාරසිරි)
සංවිධානාත්මක අපරාධකරුවෙකු වන ඝාතනයට ලක් වූ මද්දුමගේ ලසන්ත චන්දන පෙරේරා හෙවත් "අංගොඩ ලොක්කා" නැමැත්තාගේ සමීපතමයෙකු බව කියන අතුරුගිරියේ "ලොකු ජයා" නැමැත්තා කඩු දෙකක් සහ ගංජා සමඟ අත් අඩංගුවට ගත් බව බස්නාහිර පලාත් දකුණ අපරාධ කොට්ඨාසය පවසයි.
සැකකරු බස්නාහිර පලාත් අපරාධකරුවන් ගේ ලැයිස්තුගත සාමාජිකයෙකි.
ලද තොරතුරක් මත අතුරුගිරිය ගල්පොත්ත පාර ප්‍රදේශයේ නිවසක් වටලා සැකකරු අත් අඩංගුවට ගෙන අදාල නිවස සෝදිසි කිරීමේදී සගවා තිබූ කඩු දෙකක් සොයා ගැනීමට හැකි වූ බවද එම කොට්ඨාසය පවසයි.
මෙලෙස අත් අඩංගුවට ගෙන ඇත්තේ 32 හැවිරිදි පුද්ගලයකු වන අතර සැකකරු සම්බන්ධයෙන් චෝදනා රැසක් පවතින බවද පොලිසිය පවසයි.
.
2025 දෙසැම්බර් මස 18
634
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
305
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1103
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ලැයිස්තුගත අපරාධකරුවෙක් පොලිස් දැලේ