(සුමිත් පොතුපිටිය සහ සමන් කාරියවසම්)
කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ නීතිඥවරියකට අයුත් පින්වත්ත බෝධිරුක්කාරාම පාරේ පිහිටි නිවසට ඇතුළුවී විදේශ මුදල් නෝට්ටු , ගෑස් සිලින්ඩර ඇතුළු උපකරණ සොරකම් කළ පුද්ගලයන් දෙදෙනකු අත්අඩංගුවට ගත්බව පින්වත්ත පොලිසිය පවසයි .
පින්වත්ත මීගහකෝවිල පාරේ පදිංචි 32 සහ 37 වියැති පුද්ගලයන් දෙදෙනකු මෙසේ අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය කිය.
සැකකරුවන් දෙදෙනා නිවසේ පිටුපස ජනේලයක් උල් ආයුධයක් යොදා ගලවා නිවසට ඇතුළුව ගැස් සිලින්ඩර දෙකක් ,බූෆර් යන්ත්‍රයක් සහ මැලේසියානු මුදල් නෝට්ටු තොගයක් සොරකම් කර ඇති බවත් , බුෆර් යන්ත්‍රය හැර අනෙක් දෑ සොයාගත් බව පොලිසිය කීය.
2025 දෙසැම්බර් මස 18
176
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
155
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
960
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ලෝයර්ගේ ගේ බින්ද දෙකක් මාට්ටු