කොළඹ මධ්‍යම තැපල් හුවමාරුවේදී විදේශ පාර්සල් කඩා වැනසීයැයි වැරදිකරු වු ජා ඇල අන්තොනි අප්පුහාමිට කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අත්හිට වු සිර දඩුවමක් නියම කළේය.
රුපියල් එක්දහස් පන්සීයක දඩයක් ද ගැසුවේය.
ඔහු එම පාර්සල් හා ලියුම් හොරෙන් කඩා ඒවාගේ තිබු සල්ලි රැගෙන ඇති බවද උසාවියේදී කියැවිණි
2025 දෙසැම්බර් මස 18
36
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
124
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
925
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ලියුම් හොරා හිරේට
තිස්ස Friday, 29 March 2013 12:41 PM
කරන්න දෙයක් නැහැ, කලේ වරදක්නේ (දී)
චාන්දිනි Friday, 29 March 2013 01:25 AM
පෞද්ගලිකත්වය හොදම තැනක් තමයි තැපෑල කියන්නේ ඒ නම නැති කර ගන්න එපා (දී)
රොහාන් Friday, 29 March 2013 04:41 AM
දඩය දැකලා දැන් මෙයා විතරක් නෙමෙයි දැන් අනික් තැපැල් මහත්තුරුත් මහත් හොරු වෙයිද දන්නෙ නැහැ. (නි)
ගයාන් Friday, 29 March 2013 05:16 AM
බෙනට් මහත්තයා, ඔයා කරල තියෙන වැඩේ සම්පූර්ණයෙන්ම නීති විරෝධියි. එය විදේශ විනිමය වංචාවක්. (නි)
අමිල Friday, 29 March 2013 07:51 AM
අනික් අයත් ඔය දඩය දැක්කම ලියුම් කඩන්න පටන් ගනී. මමත් පොත් වගයක් එව්වා ඇමසන් එකෙන් ලංකාවට. ඔය පොත් ටික බාර දෙන්න මෙයාලා පගාව ඉල්ලුව නේ. පස්සේ පස්සෙන් ගිහින් ගිහින් හරි අමාරුවෙන් ඒ ටික ගත්තේ. ඒ පාර්සල් එකත් කඩලා ඇතුලේ ඔක්කොම එලියට අරන් තිබ්බේ ඔහොම තමයි තැපෙල් කාරයෝ.(නදී)
අමිළ Friday, 29 March 2013 08:04 AM
මමත් ගයන්තට එකගයි. ඔය විදියට යවද්දි අවදානමත් බාරගත යුතුයි.(නදී)
වරුණ Friday, 29 March 2013 08:05 AM
රාජකීය හොරු.(නදී)
බෙනට් Thursday, 28 March 2013 10:09 PM
එක වතාවක් මමත් විදේශයක ඉඳල එයාර් මේල් එකක රුපියල් 50,000 ක් වටිනා විදේශ මුදල් දාල ගෙදරට එවුවා ඉතාම වටිනා සහ හදිසි වැඩකට. නමුත් ලියුම ලංකාවෙන් ගෙදරට ලැබුනේ නැ. මෙයාද දන්නේ නැ වැඩේ දුන්නේ. මේ වගේ හොරෙක්ට ගහල තියෙන දඩය සහ දීල තියෙන දඬුවම හොඳටම මදි. මේකට කියන්නේ සාපරාදී විශ්වාසය කඩ කිරීම කියලා. අපි විශ්වාසෙන් දානවා. මෙයාල පිනට පඩි අරන් තව අනුන්ගේ බඩු හොරකමුත් කරනවා.(නදී)
පින්තූ සිරිල් Thursday, 28 March 2013 10:10 PM
අපෝ ඔය ගැන නම් කතා කරල වැඩක් නැහැ. අනුන්ගේ ලියුම් කඩන්නේ බාල්දුවට.(නදී)