IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


ලියුම් කැලේට බෙදලා

කොට්ටුකච්චිය ගම්වාසීනට ලැබීමට තිබූ ලියුම් රැසක් කොට්ටුකච්චිය කැලයකින් හමු වූ බව ගම්වාසීහු කියති.

ලියුම් නොබෙදා කැලේ දමා යන්නට ඇතැයි ද, එය බරපතල වරදක් බව ද, ඒ සම්බන්ධයෙන් සඳුදා (25) පරීක්ෂණයක් පවත්වන බව ද  පුත්තලම තැපැල් අධිකාරී එස් වයි රියබ්දීන් මහතා කියයි.


 



අදහස් (0)

ලියුම් කැලේට බෙදලා

දුමින්ද Sunday, 24 November 2013 04:28 PM

අප හැමෝම රාජකාරිය දේව කාරියක්සේ සැලකිය යුතුයි. අනික ලියුම් බෙදීමට පෙර එම දින බෙදන ලියුම් ලාභියාගේ ලිපිනය, ලියුම් වර්ගය, එය ඒවා ඇති ස්ථානයද සදහන් කරමින් ලෝග් පොතක සදහනක් කලොත් හොදයි. ස්තානාධිපති නිරීක්ෂණයට ලක්විය යුතුයි.(නදී)

:       0       0

ජයතිලක Sunday, 24 November 2013 04:34 PM

මේ කට්ටිය ලියුම් වල ලිපිනයන් කියවනවද? නැත්නම්, ලියුම් ඇතුලේ තියෙන දේවල් කියවනවද? අනුන්ගේ ලියුම් කියවන එක නම් ඒ තරම් හොද මදි . (නදී)

:       0       0

චමත් ඉතාලිය Sunday, 24 November 2013 05:27 PM

ලියුම් බෙදුවා ඇතියි කියල හිතෙන්න ඇති .... (අ)

:       0       0

වර්ණ බීරූට් Sunday, 24 November 2013 06:19 PM

කොච්චර නරක වැඩක්ද?තාක්ෂනය දියුණු මේ කාලයේ ඈත පළාත්වල මිනිස්සු තවමත් ලිපි යවනවා.මේ ලිපි අතර විභාගවලට කැඳවීම්,රැකියා පත්වීම්,වගේ වැදගත් ලිපිපවා තියෙන්න ඇති.මෙයාව නම් ගෙදර යවන්නම ඕන.එතකොට ගහක් උඩනැගල ජනාධිපතිතුමා එනකල් හිටි.(අ)

:       0       0

සංජීව Sunday, 24 November 2013 06:29 PM

සමනල සන්දවනිය (අ)

:       0       0

චානා Sunday, 24 November 2013 06:51 PM

ලොක්කන්ගේ ක්‍රියාකාර කම් හොද නිසා තමා,පොඩ්ඩෝ මෙහෙම ඉතා අවංකව සේවය කරන්නේ , රජයේ සේවයට තවත් පඩි වැඩි කල යුතුය , (අ)

:       0       0

බර්නි පර්ත් Sunday, 24 November 2013 08:11 PM

මොහුගේ වැඩ තහනම් කර පරීක්ෂණයකට සති දෙකකින් දන්වන බව පවසා මාසෙකට පසු ලිපියකින් කැඳවා කලට වෙලාවට ලිපි නොබෙදීම පිළිබඳව අදහස ඔහුගෙන්ම විමසිය යුතුයි.(නදී)

:       0       0

ලක්ෂමන් ජයවර්ධන Sunday, 24 November 2013 02:53 PM

ලියුම් මාමා ගමේ පොට් එකෙන් සෙට් වෙලා කරපු දෙයක්.(නදී)

:       0       0

දීපාල් Sunday, 24 November 2013 03:27 PM

අපේ පාරිබෝගික මහත්වරුනට යවන වටින ලියුම් ඒවා අතර?.නඩුදන්න ඕන වගකීමෙන් තොර සේවයට. (අ)

:       0       0

ජයා Sunday, 24 November 2013 03:59 PM

අවසරයකින් තොරව අනුන්ගේ පුද්ගලික ලිපි බැලීම සපුරා තහනම්. (අ)

:       0       0

සන්ධ්‍යා Sunday, 24 November 2013 04:01 PM

ඒ වැඩේ නම් හරිම කැතයි.(නදී)

:       0       0

ලාල්-කැන්ඩි Sunday, 24 November 2013 04:08 PM

මේ ගොනා කරලා තියෙන්නෙ '' උල'' තියන්න වටිනා තරම් වරදක්. (නදී)

:       0       0

ලාල් කැන්ඩ් Sunday, 24 November 2013 04:10 PM

කතා දෙකක් නැහැ සේවයෙන් පහ කලයුතු වරදක් . (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 646 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 309 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1105 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site