IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


ලිබරල් සංවිධායකට ගැහුවැයි දෙලක්ෂයක ඇප

මහනුවර  දළඳා මාළිඟාව අසළ මාර්ගය විවෘත කරන ලෙස ඉල්ලමින්  උද්ඝෝෂණ කළ ලිබරල්  පක්ෂ ජාතික සංවිධායක ආනන්ද එච් ස්ටිවන්  මහතාට  පහර  දුන්නැයි  කියන හෙට්ටිපොළ තිරානන්දට රුපියල් ලක්ෂ දෙකක්  ශරිර ඇප මත මුදා හරින ලෙස මහනුවර මහේස්ත්‍රාත් ජානක කලන්සුරිය මහතා  නියෝග කළේය.

මහනුවර මහජනතාව හා  ක්‍රීයාකාරි සිවිල් සංවිධාන පැවැත්වු  මේ  උද්ඝෝෂණයට පහර  දුන් පිරිස අත්අඩංගුවට  ගන්නා  ලෙස කලන්සුරිය මහතා නියෝග කළේය.

ස්ටිවන්  මහතා  වෙනුවෙන්  නිතිඥවරු 17 ක්  දෙදෙනෙක් පෙනී සිටියහ  



අදහස් (0)

ලිබරල් සංවිධායකට ගැහුවැයි දෙලක්ෂයක ඇප

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 625 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 302 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1102 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site