දඹුල්ලේ ලොකු ලූනු කිලෝවක සිල්ලර මිල රුපියල් 300කි. මෙරට ලූනු කිලෝවක තොග මිල රුපියල් 220කි. අපනයන ලූනු කිලෝවක මිල රුපියල් 190 - 200 අතර පැවැතියේය. අද වන විට දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානට ලූනු තොග ලැබෙමින් පැවැතියේය.
2025 දෙසැම්බර් මස 18
634
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
305
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1104
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ලූනු සැර වැඩිවේ
අස්මිත් Thursday, 14 November 2013 05:53 PM
අා ගමන් කඩවලට දාන්නේ නැහැ.පරණ ගානට දීලා ඒ ටික ඉවර වුණාට පස්සේ තමයි අලුත් තොගය දාලා ගණන අඩුකරන්නේ.ඒවට තමයි වෙළද මාෆියාව ඉන්නේ. උන්ට දඩුවම් කරන්න ජගතෙක් නැහැ.දෙවියන්වත් ඉදිරිපත් වේවිද? (නි)
රවින්ද්‍ර Thursday, 14 November 2013 05:58 PM
චෝගම් වලින් පස්සේ අඩුවෙයි. (නි)
නුවන් Thursday, 14 November 2013 05:58 PM
තව පිට රටින් එළවලු ගෙන්නමු.රටේ ගොවියෝ, වගා කරන්න රටේ ඉඩම් නැහැනේ.මේකට තමා ආශ්චර්ය කියන්නේ (නි)
ශාන්ත Thursday, 14 November 2013 02:48 PM
එතකොට දැන්මම අඩු වෙන පාටක් නැද්ද ? ළූණු කෑල්ලක්, පාන් පෙත්තක් එක්ක කාල හිටිය එකත් ඉවරයි. (ස)
විරාජ් කාලිංග Thursday, 14 November 2013 03:49 PM
මිළ වැඩිවීමේ වාසිය ගොවියාට ලැබෙනවා නම් හොදයි.වෙළෙන්දා බොරු ලුණු හිගයක් මවා පාලා මඩිය තර කරගන්නවද දන්නේ නැහැ. එහෙම කළොත් වැරදියි. මේ හැම දෙකටම මුල රජය මේ සදහා මිල නියාමනයකට මැදිහත් නොවීමයි, දඹුල්ල ආර්ථිකේ සෑහෙන ඔය වගේ ගසාකෑම් වෙනවා (නි)