දඹුල්ල කුරුණෑගල ප‍්‍රධාන මාර්ගයේ ගලේවෙල බෙලිගමුවේදී ලොකු ලූනු පැටවු කන්ටේනර් රථයක් මාර්ගයෙන් ඉවතට පැන පාලමක් මතින් බිමට පෙරලීමට ගොස් මාර ගසක ගැටී නැවතී ඇතැයි ගලේවෙල පොලිසිය කියයි.
කොළඹ සිට දඹුල්ලට ලූනු කිලෝ 50,000ක් පටවා ගෙන එමින් තිබු කන්ටේනර් රථයේ රියදුරු වෙනත් රථයකට ඉඩ සැලැස්වීමට යාමේදී මෙලෙස මාර්ගයෙන් ඉවතට පැන ප‍්‍රතිසංස්කරණය කරමින් තිබු පාලමක් මතින් ගොස් රථය ඇලකට පෙරලීමට ආසන්නව තිබියදී ඒ අසල තිබු මාර ගසක ගැටි රථයේ ඉදිරිපස කොටස එල්ලෙමින් තිබිණි.
විශාල අනතුරක් මෙම මාර ගස නිසා බේරි ගිය බව ප‍්‍රදේශවාසිහු පැවසූහ.
2025 දෙසැම්බර් මස 18
168
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
152
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
960
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ලූනු කන්ටේනරය ගලේවෙල ඇලක එල්ලෙයි
දුමින්ද Thursday, 23 July 2015 11:17 AM
පිටරට ගොවියට සහන ලැබෙන බව නම් පෙනේ. (ර)
ලකී Thursday, 23 July 2015 11:34 AM
දවසට ක්න්ටිනේර් 20 30 විතර යනවා.. රට ලුණු.අපේ එ්ව විසි කරනවා හැමදාම..කිසිම මැනේජ්මන්ට් එකක් නෑ. (ස)
දිලිප් Thursday, 23 July 2015 09:55 AM
කොළඹ ඉඳලා දඹුල්ලට ළුෑණු ගෙනියනවද? (ස)