ලුනාව ආයුර්වේද රෝහල් ප්‍රවර්ධන අංශය හා එහි කාර්ය මණ්ඩලය එකතුව සංවිධානය කළ වාර්ෂික නත්තල් කැරොල් ගී ප්‍රසංගය මෙවරත් එම රෝහල් පරිශ්‍රයේදී පැවැත්විණි.
රෝහල් වෛද්‍ය අධිකාරී ජගත් ශාන්ත මහතාගේ සංවිධායකත්වයෙන් පැවැති කැරොල් ප්‍රසංගය සඳහා මොරටුමුල්ල මෙතෝදිස්ත පල්ලිය ඇතුළු අවට කැරොල් ගී කණ්ඩායම් සාමාජිකයෝ රැසක් එක්ව සිටියහ.
රෝහල් කාර්ය මණ්ඩලය හා ලුනාව ආයුර්වේද රෝහලේ ප්‍රවර්ධන අංශයේ නිලධාරිහුද කැරොල් ගී ගායනා අංග ඉදිරිපත් කළහ. කැරොල් ගායනා වෙනුවෙන් තෑගි බෙදා දීමක්ද සිදුකැරිණි.
රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන රෝගීන් වෙනුවෙන් ද විශේෂ තිළිණ පිරිනැමීමට රෝහල් කාර්ය මණ්ඩලය පියවර ගෙන තිබිණි.
2025 දෙසැම්බර් මස 18
555
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
277
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1077
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ලුනාව ආයුර්වේද රෝහලටත් නත්තල්