ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
ලුනාවට උඩින් කෑල්ලක් වැටේ
රුචිර Tuesday, 30 August 2016 05:35 PM
ආ මේ පියාඹන පීරිසියක ගිය කෙනෙකුගේ කෑල්ලක් වෙන්න ඇති (නි)
ඇසළ Tuesday, 30 August 2016 07:38 AM
ත්‍රි විල් එකක කැල්ලක් ද කොහෙද.? (ර)
සිසිර Tuesday, 30 August 2016 07:52 AM
කව්රුහරි උඩින් විසිකරාද දන්නේ නැහැ. (ර)
දිමුත් Tuesday, 30 August 2016 08:34 AM
එහෙනං මොකක්ද? (ර)
බන්දුල. Tuesday, 30 August 2016 08:59 AM
අගහරු ලෝකෙන් වැටිලද දන්නේ නැහැ.(ම)
අනුර Tuesday, 30 August 2016 09:11 AM
ත්‍රී වීල් එකක ආර්ම් වීල් එකක්. (ර)
පුබුදු Wednesday, 31 August 2016 01:14 AM
කිසිම හෙවිල්ලක් බැලිල්ලක් නැතුව පොලිසියත් වෙලාවකට මේ වගෙ දේවල් කියනවා කරනවා. වැඩිය ගණන් ගන්න එපා (නි)
ජනහිත Wednesday, 31 August 2016 02:09 AM
පාපැදි කෑල්ලක් වෙන්න බැහැ. නමුත් යතුරුපැදි කෑල්ලක් වෙන්න නම් පුළුවන්. මොකද ඒවත් දැන් යන්නෙ උඩින්නේ. දඬුමොණර යන්ත්‍රත් දැන් නැහැනේ. (නි)
පීරිස් Tuesday, 30 August 2016 10:24 AM
දැන් මහාචාර්ය තුමෙක් අැවිල්ලා කියාවී පියාඹන පීරිසියක කෙල්ලක් වැටිලා කියල! (බ)
හේමන්ත Tuesday, 30 August 2016 10:59 AM
මෙතන ඉන්න කට්ටිය දැන්ම තීරණ දීල ඉවරයි. කපුටෝ වගේ කෑගහනවා උඩක් බිමක් නොදැන. (ර)
කල්ප Wednesday, 31 August 2016 07:11 AM
ඕක කලින් දවසේ රැ මම ඔතනින් ගෙනත් තිබ්බේ යන්න හදිස්සියට පස් පුරෝලා වහන්න අමතක වුණා (අ)
කපිල Wednesday, 31 August 2016 07:17 AM
ඕක කලින් දවසේ රැ මම ඔතනින් ගෙනත් තිබ්බේ යන්න හදිස්සියට පස් පුරෝලා වහන්න අමතක වුණා (අ)
කපිල Wednesday, 31 August 2016 07:11 AM
ඕක කලින් දවසේ රැ මම ඔතනින් ගෙනත් තිබ්බේ යන්න හදිස්සියට පස් පුරෝලා වහන්න අමතක වුණා (අ)