(ක්‍රිෂාන් ජීවක ජයරුක්)
මාතර කොටු දොරටුව ආශ්‍රිතව සිදු කළ කැණීම් වලදී ලන්දේසි යුගයට අයත් බවට සැක කෙරෙන මාර්ගයේ කොටසක් ඇතුළු වැදගත් සාක්ෂී රැසක් හමු වු බව මධ්‍යම සංස්කෘතික අරමුදලේ අධ්‍යක්ෂ ජනරාල් නිලාන් කුරේ මහතා පවසයි.
පුරා විද්‍යා දෙපාර්තමේන්තුව හා මධ්‍යම සංස්කෘතික අරමුදල එක්ව මේ වන විට මාතර කොටුව ආශ්‍රිතව සිදු කරන කැණීම් කටයුතු නිරික්ෂණය කිරීම සදහා ඒ මහතා ඇතුළු නිලධාරීහු කණ්ඩායමක් පැමිණ සිටියහ.
මෙම කැණීම් කටයුතු හේතුවෙන් මීට දින කිහිපයකට පෙර මාතර කොටු දොරකඩ සම්පූර්ණයෙන්ම වසා දමා තිබෙන අතර ඒ සදහා ප්‍රවේශ මාර්ගය ලෙස වෙරළ පාර භාවිතා කිරීමට ජනතාවට උපදෙස් ලබා දී තිබේ.
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක
ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්
ලන්දේසි යුගයේ පාරක් මාතර කොටුවෙන් මතු වේ