IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


ලන්ඩන් සම්බුද්ධත්ව උළෙල ඉරිදා

ලන්ඩනයේ කිංස්වරි සද්ධාතිස්ස ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ සම්බුද්ධත්ව ජයන්ති පින්කම ඉරිදා පැවැත්වීමට නියමිතය. විහාරාධිපති අග්ගමහා පණ්ඩිත ගලයායේ පියදස්සි නාහිමියන්ගේ අනුශාසකත්වයෙන් පැවැත්වෙන ආරාධිත දේශනය ඔක්ස්පර්ඞ් සරසවියේ මහාචාර්ය රිචඞ් ගොම්බ්රිච් පවත්වයි. මහචාර්ය මුදියන්සේ දිසානායක සංස්කෘතික දැක්මක් මෙහෙයවයි. විශාරද ආර්චනා දිසානායක හා අත්තනායක මහත්මිය භක්ති ගීත  ඉදිරිපත් කරති.



අදහස් (0)

ලන්ඩන් සම්බුද්ධත්ව උළෙල ඉරිදා

මනෝහරන් Thursday, 21 June 2012 12:02 PM

හරි හරි දැන් පැහැදිලියි.ජාත්‍යන්තර ධර්ම ප්‍රචාරය කියන්නේ ඒකට තමයි

:       0       0

මනෝහරන් Thursday, 21 June 2012 12:02 PM

එහෙ ගිහිං කරන්නෙත් මේවමද? ඒ කියන්නේ මෙහෙ ඉදල එහෙ ගිහිං එයාගෙන් ගොදුරැ බිමක් හදාගෙන ඒ ‍ගොල්ලන්ට බණ කියනවා ඒක. හරි හරි දැන් පැහැදෙයි.. ජත්‍යන්තර ධ්රම් ප්‍රචාරණය කි‍යන්නෙ මේකද??

:       0       0

ප්‍රසන්න Thursday, 21 June 2012 04:48 PM

මනෝහරන්: ඔබතුමා යෝජනා කරන්නකො මොනවද කරන්න ඕනි කියල.

:       0       0

හේමන්ත Thursday, 21 June 2012 07:19 PM

දැන් කාලෙ භික්ෂූන්වහන්සේට පොඩි ව්‍යායාමයක් අවශ්‍ය බව නම් පේනවා. බුදුන්වහන්සේ ජන්ටාගාර (steam bath) අනුදැන වදාලේ ඒ නිසයි.ඒවා අද නැති නිසයි බො‍හෝ හාමුදුරැවරැ අකාලයේ ලෙඩ වෙනවා.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 176 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 155 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 960 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site