IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


ලන්ඩන් ලාංකිකයෝ උද්ඝෝෂණයක

බ්‍රිතාන්‍ය අගමැති ඩේවිඩ් කැමරුන් හා එම පක්ෂය නියෝජනය කරන ඇමැතිවරුන් කිහිප දෙනෙක් කොටි සංවිධානයට සහයෝගය දෙතියි කියමින් මහා බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය නිල නිවාස ඉදිරිපිට   ශ්‍රී ලාංකිකයෝ  පිරිසක් උද්ඝෝෂණයක් කළහ.

ලන්ඩනයේ ශ්‍රි ලංකික එකමුතුව මෙය සංවිධානය කර තිබිණි.

 



අදහස් (0)

ලන්ඩන් ලාංකිකයෝ උද්ඝෝෂණයක

තාරක Saturday, 15 March 2014 08:21 AM

මගේ රට සදා දීනේවා (දී)

:       0       0

ටානියා ලියනගේ Saturday, 15 March 2014 09:40 AM

උත්තමාචාරය (දී)

:       0       0

ජානි Friday, 14 March 2014 03:37 PM

සුභ පැතුම්(දිල්)

:       0       0

ධම්ම Friday, 14 March 2014 05:34 PM

මෙවැනි අයට ද්විත්ව පුරවැසිභාවය ලබා දෙන්න. (අ)

:       0       0

සුනිල් විමලසූරිය Friday, 14 March 2014 06:18 PM

හොඳවැඩක් ජය වේවා (අ)

:       0       0

නලින් ඉතාලියේ Friday, 14 March 2014 07:27 PM

අනුර අයියේ ජය වේවා (අ)

:       0       0

නලින් ඉතාලියේ Friday, 14 March 2014 07:35 PM

ඉතාලියේ අපේ අයටත් රටවෙනුවෙන් යමක් කරන්න හිතෙන්නේ හැමදාම ලන්ඩනයේ කළාට පසුවයි . (අ)

:       0       0

රන්ජි Friday, 14 March 2014 08:30 PM

මේ අයට උත්තමාචාරය (දිල්)

:       0       0

සාලිය Saturday, 15 March 2014 12:31 AM

කවුරු උදවු කලත් නැවත කොටින්ටනම් ඔලුව උස්සනවා බොරු (දී)

:       0       0

රොස්චින් ද සොයිසා Saturday, 15 March 2014 02:58 AM

බ්‍රිතාන්‍ය අගමැති ඩේවිඩ් කැමරුන් ලංකාවේ දි ගතකල කාලය මදි මාසතුනක් වත් සිටියා නම් ඇත්ත මොකක්ද තේරුම් ගනීවි. (අ)

:       0       0

චමින්ද Sunday, 16 March 2014 07:51 AM

ධම්ම , ඒක නම් පේනතෙක් මානෙක නැහැ. (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 548 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 275 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1075 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site