IMG-LOGO

ලන්ඩන් මහමෙව්නා වෙසක් පිංකම 10 වැනිදා

ලන්ඩන් නුවර මහමෙව්නා ජාත්‍යන්තර භාවනා අසපුවේ වෙසක් පිංකම ලබන 10 වැනි සෙනසුරාදා දවස පුරාවටම ශීල, භාවනා සහ සිරි ගෞතම බෝධි වන්දනාමය වැඩසටහනක් සමග පැවැත්වීමට යයි. 

එදින උදෑසන 7 සිට රාත්‍රී 7 දක්වා බැසිල්ඩන්හි වට් ටෛලර් මධස්ථානය මෙම පිංකම සංවිධානය කැර ඇත.

උදැසන 8 සිට දහවල් 3 දක්වා දරු දරුවන් සඳහා විශේෂිත වෙසක් වැඩ සටහනකි.

ලන්ඩන් මහමෙව්නා අසපුවේ සියලුම ස්වාමීන් වහන්සේලා මෙම වැඩසටහනේදී ධර්ම දේශනා සහ ධර්ම සාකච්ඡා, දාන ශීල සහ භාවනා වැඩසටහන් මෙහෙයවති.

සවස 5 ට පැවැත්වෙන සිරි ගෞතම බෝධි වන්දනාව අන්තර්ජාලය ඔස්සේ සජීවී ලෙස විකාශනය කිරීමටද කටයුතු යොදා ඇත.

අසිරිමත් වෙසක් මංගල්‍යය සඳහා සහභාගීවන පින්වතුන් සුදු වතින් සැරසී පැමිණෙන ලෙසට ඉල්ලීමක් ද කෙරේ.

 



අදහස් (0)

ලන්ඩන් මහමෙව්නා වෙසක් පිංකම 10 වැනිදා

දර්ශන Friday, 02 May 2014 04:44 PM

ලන්ඩනයේ ප්‍රචණ්ඩකාරී සංවිධාන නැති එක ගැන අපි සතුටුවෙමු. (නි)

:       0       0

හේරත් Sunday, 04 May 2014 01:05 PM

සාදු සාදු සාදු. (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 98 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

MIND සමූහය මාධ්‍ය නිවේදනය.  ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන්  මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය. 2025 මැයි මස 16 496 1
MIND සමූහය මාධ්‍ය නිවේදනය. ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය.

පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ

’’හරිත සරසවියක අසිරිය විඳගන්න”  NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී 2025 මැයි මස 15 259 0
’’හරිත සරසවියක අසිරිය විඳගන්න” NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී

NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.

Our Group Site