IMG-LOGO

2025 නොවැම්බර් මස 13 වන බ්‍රහස්පතින්දා


ලන්ඩන් කොටි මුද්දරේ නවතී

හමුදාවෙන් මැරුම් කෑ කොටි නායක වේළුපිල්ලේ ප්‍රභාකරන්ගේ රුව සහිත පෞද්ගලික මුද්දරයක් බ්‍රිතාන්‍යයේ  රාජකීය තැපැල් සේවයෙන් මුදල් ගෙවා නිකුත් කරවා ගැනීමට පුද්ගලයකු ගත් උත්සහාය අසාර්ථක විය. කොටි සංවිධානය ලන්ඩනයේ මහා කොමසාරිස් කාර්යාලයය රාජකීය තැපැල් සේවයට කරුණු දැක් වූ පසු එම ඇණවුම වහා අවලංගු කැර ඇත. එහෙත් ඒ වනවිට ඔහුට මුද්දර සුළු ප්‍රමාණයක් නිකුත් කළ බව කියන රාජකීය තැපැල් සේවය මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවට වූ අපහසුව ගැන කනගාටුව පළ කරයි. ඕනෑම කෙනකුට මුදල්ගෙවා තම රුව සහිත මුද්දර මුද්‍රණය කරවා ගත හැකි සේවයක් ලන්ඩනයේ ඇත.



අදහස් (0)

ලන්ඩන් කොටි මුද්දරේ නවතී

ලක්මාල් Thursday, 12 January 2012 07:18 PM

ජාත්‍යන්තරව තවමත් මෙරට බෙදීමට සිදුකරන උත්සාහයන් පරාජය කරමු.

:       0       0

paul Friday, 13 January 2012 06:53 AM

ජයවේවා !!!!!!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 686 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2354 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1731 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site