IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


ලන්ඩන් ඔලිම්පික් යන්න ශ්‍රී ලංකා බොක්සිං ක‍්‍රීඩකයන් දැරූ අවසන් උත්සහයත් වරදී

කසකස්තානයේ පැවැති ආසියානු බොක්සිං ක‍්‍රීඩකයන්ගේ තරගාවලියේදී පී. ඞී. සුරේෂ් සහ දමිත් විජේරත්න පළමු වටයේදීම පරාජයට පත්වෙමින් ලන්ඩන් ඔලිම්පික් ක‍්‍රීඩා උළෙලට (2012) සුදුසුකම් ලැබීමේ අවසන් අවස්ථාව අහිමි වුහ. ස්ලිම්ලයින් ක‍්‍රීඩා සමාජයේ පී. ඞී. සුරේෂ් කිලෝග‍්‍රෑම් 52 ෆ්ලයි බර පංතියෙන් ද, යුනිචෙලා ක‍්‍රීඩා සමාජයේ දමිත් විජේරත්න කිලෝග‍්‍රෑම් 56 බැන්ටම් බර පංතියෙන් ද තරග කළහ. දමිත පළමු තරගයේදී කිරිකිස්තාන් ක‍්‍රීඩකයකු හමුවේ පරාජයට පත්විය. වැඩි වාසියක් සමගින් තරග බිමට පිවිසි සුරේෂ් අවාසනාවන්ත ලෙස ජපන් ක‍්‍රීඩකයකු හමුවේ පළමු වටයේම පරාජය ලැබීය.  සුරේෂ් තරගය ජය ලබා දෙවැනි තරගය ද ජය ගැනීමට හැකි වුයේ නම් ඔහුට ඔලිම්පික් වරම් හිමිකර ගැනීමට තිබු බවද වාර්තාවේ.



අදහස් (0)

ලන්ඩන් ඔලිම්පික් යන්න ශ්‍රී ලංකා බොක්සිං ක‍්‍රීඩකයන් දැරූ අවසන් උත්සහයත් වරදී

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 345 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 213 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1005 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site