IMG-LOGO

2025 නොවැම්බර් මස 10 වන සඳුදා


‘‘ලඩියට‘‘ අයත් කෝටි එක හමාරක් බස් රථ 3 ක් සොයා ගැනේ

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

ඉන්දියාවට පලාගොස් සැඟවී සිටින සංවිධානාත්මක අපරාධ කරුවෙක් වන දින මුල්ල කංකානම්ලාගේ නලින් චතුරංග  හෙවත් "ලඩියා" නමැත්තාට අයත් බව කියන රුපියල් එක්කෝටි පනස් ලක්ෂයක් පමණ වටිනා බස් රථ තුනක් අද (13) පොලිස් භාරයට ගත්බව අතුරුගිරිය පොලිසිය කියයි.

එම බස්රථ සමඟ ලඩියා නමැත්තා ගේ ඥාතියෙකු සහ ඔහුගේ සමීපතමයන් දෙදෙනෙකු ද අත්අඩංගුවට ගත්බව අතුරුගිරිය පොලිසිය පැවසීය.

පොලිසිය භාරයට ගත් එම බස්රථ අතර සුඛෝපභෝගී කුඩා බස් රථ දෙකක් සහ විශාල ප්‍රමාණයේ ලේලන්ඩ් බස් රථයක්  වන බව පොලිස් නිලධාරියෙකු පැවැසීය.

 



අදහස් (1)

‘‘ලඩියට‘‘ අයත් කෝටි එක හමාරක් බස් රථ 3 ක් සොයා ගැනේ

විජිත් Monday, 14 September 2020 07:53 AM

ඔය ලඩියා කියන ත්‍රස්තයාගේ දේපළ, බස් ගැන හොයන එක හොඳයි. මොකද ඔහු අනියම් ලෙස උපයාගත් සල්ලිවලින් හෙවත් කළු සල්ලිවලින් වෙන්න ඇති ඔය ව්‍යාපාරය කරගෙන යන්නේ. ඒ වගේම තමයි මහජනතාවගේ මුදල් මංකොල්ලකාපු මන්ත්‍රීලා, ඇමැතිලාගේ බස් ගැනත් සොයා බලන්න. කොන්ද පණ තියෙන පොලිස්කාරයින් ඉන්නවා නම් දේශපාලුවන්ගේ කළු සල්ලිවලින් ගත්ත බස් හොයාගන්න පුළුවනි. ඒ පමණක් නොව "කොටි රත්තරන්" විකුණලා ගත්ත බස් ඕනෑතරම් තියෙනවා. අවශ්‍ය කොන්දක් ඇති, බය නැති, මෝඩ දේශපාලුවන්ට ගරු සරු නැති නියම පොලිස් කාරයෙක් පමණයි.

:       0       99

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 488 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2232 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1672 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site