IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


ලංඩන් කේක් තරඟයෙන් ලංකාවට රන් පදක්කම්

ලංඩන් ජාත්‍යන්තර කේක් නිර්මාණ තරඟාවලියෙන් රන් පදක්කම් තුනක්  හිමිකරගැනීමට ශ්‍රී ලාංකික කාන්තාවන් දෙදෙනෙකු සමත් විය.

බ්‍රෙිසියා නුවර පදිංචි  ශකිලා ලියනපතිරන ඉදිරිපත් කල අයිසින් මල් කෙක් නිර්මානයට හා මංගල උත්සව අවස්තාවන් සදහා කරන ලද බිස්කට් සැරසිලි වෙනුවෙන්  රන් පදක්කම් දෙකන් හිමි වු අතර  එංගලන්තයේ මෙල්ක්ෂෑම් නුවර පදිංචි චාන්දනි අල්විස් ඉදිරිපත් කළ  මංගල ආකෘති කේක් සැරසිල්ල වෙනුවෙන් තවත්  රන් පදක්කමක් හිමි විය.

ශකිලා ලියනපතිරන  මීට ඉහතදී ඉතාලියේ සුක්කෙරෝ ඉන් තෙස්තා ආයතනය සංවිධානය කල ඉතාලි අයිසින් කෙක් නිර්මාන කරුවන්ගේ තරගාවලි දෙකකින්ම ජයග්‍රාහිකාව වුවාය.

අය මිගමුව හියුස්ටඩ් බාලිකා විද්‍යාලයේ ආදි සිසුවියකි.

 චාන්දනි අල්විස් එංගලන්තයේ පදිංචියට පැමින වසර පහකි. කුලියාපිටිය සරනාත් මහා විද්‍යාලයේ ආදි සිසුවියක වන චාන්දනි අල්විස් වසර පහක් යුධ හමුදා දැල්පන්දු කණ්ඩායම නියෝජනය කල දක්ෂ ක්‍රිඩිකාවකි.

 

 



අදහස් (0)

ලංඩන් කේක් තරඟයෙන් ලංකාවට රන් පදක්කම්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 512 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 263 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1058 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site