බෙහෙත් ඇසුරුම්හි කල් ඉකුත් වීමේ දිනය වෙනස් කරමින් ලේබල් අලවමින් සිටි බව කියන ඖෂධ ආනයනය කරන ආයතනයක සේවකයන් දෙදෙනකු එසේ දින වෙනස් කළ ඖෂධ පෙට්ටි 4814ක් සමග අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා කියයි.
දිනය වෙසන් කළ ඖෂධ දැමීමට සකස් කළ පෙට්ටි දස දහසක් ද පොලිස් බාරයට ගත් බව ද රෝහණ මහතා පවසයි.
සෞඛ්‍ය අමාත්‍යංශයේ වෛද්‍ය හා තාක්ෂණික සැපයුම් අංශයේ නිලධාරීන්ගේ ද සහායෙන් පානදුර වලාන මධ්‍යම දූෂණ මර්දන අංශය මගින් වැටලීම කර ඇත.
2025 දෙසැම්බර් මස 18
662
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
321
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1110
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ලෙඩුන්ට දෙයියන්ගෙම පිහිටයි
ලක්ෂාන් Thursday, 05 December 2013 07:48 PM
සදුනි,ඔයත් වැඩේට හවුල්ද?.(නදී)
අසෝකා Thursday, 05 December 2013 08:24 PM
අනේ මන්ද මේ මිනිස්සු සල්ලි විතරක්ම ඉස්සර කරගෙන. තමන්ට හරි පවුලේ කාට හරි අස්නිප වුනු වෙලාවක ඒ බෙහෙත් බොන්න උනොත් මොකද වෙන්නේ කියල හිතෙන්නේ නැද්ද? (නදී)
ආරියසේන Thursday, 05 December 2013 08:47 PM
බෙහෙත් නිෂ්පාදනය කරන කොම්පැනි වලින් බෙහෙත් පෙති වල කල් ඉකුත් වීමේ දිනය කුඩාවට සටහන් කර තිබුන නම් මේ වගේ හොර වැඩ යම් තරමින් වත් අඩු කරගන්න තිබුනා..(නදී)
සම් Friday, 06 December 2013 03:40 PM
ජෝයි, ඔබ කියන දේ හරියට හරි. (ස)
ඉසාදුනී Thursday, 05 December 2013 08:50 PM
ලක්ෂාන් මගේ කමෙන්ට් එක අඩුවෙන් පලවෙලා තියෙන්නේ.මන් කිව්වේ දේශපාලකයෙක් ඇවිත් බේරගනියි කියලා..(නදී)
තිලක් සිගේරා Friday, 06 December 2013 09:40 AM
මේ ආයතනය මොකක්ද ? හැමෝටම වැදගත් ඒක දැන ගැනීම. (ස)
මංජුලා Thursday, 05 December 2013 10:41 PM
මෙන්න මේ ගොල්ලන්ව හැමෝටම කලින් සගවපු මොනවාහරි පෙන්නන්න එක්කගෙන යන්න ඕනෑ (නි)
චන්ද්‍රා Thursday, 05 December 2013 11:14 PM
ඇත්තද? ලංකාවේද? ජනතාවට දෙවියන්ගේම පිහිටයි! ජයවේවා!......වෙන මොනවා කියන්නද? කරන්නද? ඔහොම යමු. (නි)
මාලා Friday, 06 December 2013 12:19 AM
ලංකාවේ ලෝකෙන්ම උතුම් රට, ලංකාව. ලෝකෙන්ම ලස්සන රට, ලංකාව. ලෝකෙන්ම උතුම් සංස්කෘතිය ඇති රට,ලංකාව. ලොව වාසනාවන්තම රට වගේම කුහක හිවල් කතා කියා කියා තමාවම සනසා ගන්නට උත්සහ කරන ඊනියා ජාතිකවාදියෝ ටික කෝ.මිනිසුනේ ඔරුවක එල්ලිලා හරි ආසියාවේ (අ)මුතු අැටෙන් පැන ගන්න.... (නි)
ජෝයි Friday, 06 December 2013 12:27 AM
අපි පොඩි කාලේ බෙහෙත් පැකට් එකක් අරන් බැලුවම තියෙන්නේ ග්ලැක්සෝ ස්මිත්ක්ලයින්,ඩාර්ලි බට්ලර්,රෙකිට් ඇන්ඩ් කොල්මන්ස් වගේ කීර්තිමත් සමාගම් වල නම්. හදපු රට ජර්මනිය, ෆ්‍රාන්ස්, යු.කේ. වගේ ඉහළ තාක්ෂණයක් ඇති රටවල්. දැන් බැලුවම අස්මි කොම්පැනි බංග්ලාදේශ්, බාවා බ්‍රදර්ස් පකිස්තාන්, දුනියා කොම්පැනි ඉන්දියා වගේ නම්. ලාබෙට බඩු ගන්න ගිහාම ඔහොම වෙනවා. මේවට අපේ රටේ ඊනියා බටහිර විරෝධියොත් වග කියන්න ඕනෑ. (නි)
ශාන් Friday, 06 December 2013 01:13 AM
මේ විතරක් නොවේ, ලංකාවට ගෙනෙන බෙහෙත් වල ලෙඩ සනීප කරන ශක්තියත් මදි (නි)
පිටබැද්දර ජයා Friday, 06 December 2013 12:39 PM
මෙන්න දෙනව නම් මරණ දඬුවම කට්ටියම.(නදී)
උපාලි Friday, 06 December 2013 05:18 AM
සඳුනි, ඔබේ අඩු ටික මං සම්පුර්ණ කරන්නම්. ලෝකේ දෙවැනියට ලාභදායක වෙළඳාම වන්නේ ඖෂධ. නිසැකවම මේක පිටුපස ඔයා කියන අයත් කොහෙන් හරි ඇමිණිලා ඇති. (නි)
සදුනි Thursday, 05 December 2013 06:37 PM
ඔයාලා සැලෙන්න එපා. (නි)