IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


ලෙඩාගේ පෙත්සමට විරෝධතාවට ඉඩ

පසුගිය නොවැම්බර 26, 27 දිනයන්හි අතුරු වෛද්‍ය සේවකයන් පැවැත්වූ වැඩවර්ජනයට තහනම් කරමින් අතුරු නියෝගයක් ගත් හදවත් රෝගියාගේ පෙත්සමට එරෙහිව විරෝධතා ගොනු කිරීමට වෘත්තීය සමිති දහයකට කොළඹ දිසා අධිකරණය අද අවසර දුන්නේය.

ජනවාරි 20 වැනි දා දක්වා විරෝධතා ගොනු කිරීමට ඔවුනට ඉඩ ලැබිණි.

 



අදහස් (0)

ලෙඩාගේ පෙත්සමට විරෝධතාවට ඉඩ

සුදර්ශන Wednesday, 11 December 2013 10:17 PM

26 උදේ වැඩ වර්ජනය පටන් ගන්න කොටම ලෙඩත් පෙත්සම ලේස්ති කරගෙන ඉදලා තියෙන්නේ ලංකාවේ අධිකරණ ක්‍රියාවලිය කොච්චර කාර්යක්ෂම ද ?(ස)

:       0       0

යසවතී Thursday, 12 December 2013 10:49 AM

ඕන තරම් පුද්ගලික ඉස්පිරිතාල තියෙන්නේ මේ වගේ අයට තමා. (ස)

:       0       0

පෙරේරා Thursday, 12 December 2013 12:09 AM

විරෝධතා ගොනුකරලා සාක්ෂි කැඳවල නඩුව අහලා ඉවරවෙනකොට පෙරහැර ගිහිල්ල තියෙයි.. (ස)

:       0       0

බන්දුල පෙරේරා Thursday, 12 December 2013 12:39 PM

වෘත්තීය සමිති වල ක්‍රියාකාරිත්වයන් නිසා දවසින් දවස රාජ්‍ය සේවය වල පල්ලටම ඇදෙනවා.ඉල්ලීම් ගැන මිසක් තමන්ගේ යුතුකම්, දිය යුතු සේවාවන් හා තමන් නියැලී ඉන්න ක්ෂේත්‍රයේ දියුණුව වෙනුවෙන් කැපවීමක් කවදාවත් මෙයාල ලඟ තිබුනෙත් නැහැ..දැනටත් නැහැ..මතුවට ඇතිවෙන්නෙත් නැහැ. .බංකලොත් දේසපාලුවන්ගේ අභිමතාර්ථ සපුරන්න පින් පඩි කමින් රාජ්‍ය සේවය විනාශ කරන, සෑම හොඳ දේකදිම කකුලෙන් ඇදල කඩාකප්පල් කරන්න හදන, මොවුන් මේ රටින් තුරන් කරන්න පුලුවන්නම් මේ රටට ලොකු යහපතක් සිද්ධ වෙනවා.. (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 668 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 323 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1113 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site