
(යොහාන් භාසුර)
ලිට්‍රෝ ගෑස් සිලින්ඩරය මිල පිට පිටම සිවුවැනි වරටත් ලබන මස 5 වැනිදා අඩු කරන බව ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා අද (26) පැවසීය.
කිලෝග්‍රෑම් 12.5 ගෑස් සින්ඩරයක මිල අඩු වන මුදලට සාපේක්‍ෂව සෙසු සිලින්ඩර දෙකේ මිල ද අඩු කිරීමට නියමිතය.
ලිට්‍රෝ ගෑස් මිල අවසන් සංශෝධනයේදී කිලෝග්‍රෑම් 12.5 ගෑස් සින්ඩරයක මිල මේ මස 5 වැනිදා සිට රුපියල් 452 කින් අඩු කළේය.
2025 නොවැම්බර් මස 04
460
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2212
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1662
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ලිට්‍රෝ ගෑස් මිල තවත් අඩු වෙයි