
(යොහාන් භාසුර)
ලිට්‍රෝ සමාගම ආනයනය කළ කොළඹ ළගාවී ඇති නෞකාවේ ඇති ගෑස් මෙට්‍රික්ටොන් 3700 ක ප්‍රමාණය ගොඩබෑම අත්හිටවූ බව එම සමාගමට දැනුම් දුන්නේ යයි පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ නිලධාරියෙක් ‘ලංකාදීප’යට පැවසීය.
‘එතිල් මකැප්ටන්’ නැමැති රසායනික ද්‍රව්‍ය නියමිත ප්‍රමිතියට නොමැති වීමෙන් එම ගෑස් ගොඩබෑම අත්හිටුවීමට ඒකාබද්ධ විශේෂ තාක්ෂණික කමිටුව තීරණය කල බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ එම නිලධාරියා වැඩිදුරටත් කීය.
2025 නොවැම්බර් මස 04
571
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2269
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1704
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ලිට්‍රෝ ගෑස් මෙට්‍රික්ටොන් 3700 ප්‍රතික්ෂේප කරයි
පැරකුම් Wednesday, 15 December 2021 10:35 AM
ඔන්න තව මිලියන ගානක් අපේ බදු සල්ලි යන පොටක් පෑදිලා…!
Don Wednesday, 15 December 2021 12:08 PM
වංචාව, දූෂණය, නොමග යැවීම, අකාර්යක්ෂමතාවය ඉහවහා ගිහින්.
JAYATH Wednesday, 15 December 2021 12:27 PM
මේ රටේ ආණ්ඩුවක් තියනවද ? නායකයෙක් ඉන්නවද ? හැම තැනක් ම කුණු වෙලා ඕජස් ගලනවා පාලනයක් නැහැ සීනි වංචාව , සුදුලූනු වංචාව , පොහොර මගඩිය , නැනෝ නයිට්‍රජන් වලින් ගසා කෑම පී සී ආර් කට්ටල වලින් ඇන්ටිජන් කිට්ස් වලින් ගසා කෑම ඖෂධ අදිකාරියේ දත්ත මගඩිය ඊයේ පෙරේද මාට්ටු වෙච්ච දඹුල්ලේ ජරා සීනි පැකට් වල ඇහිරීම , හාල් මාෆියාවට ඉඩ ඇරලා බකන් නිලන් සිටීම චීන පොහොර නැවට වන්දි ගෙවන්න සිදුවීම අලුත්ම නාටකය ගෑස් මගඩිය ..... ළඟදීම එනවා තව තව දේවල් රටට කෙලවෙලා තියෙද්දී නායකයෝ සැප ගන්න රට යනවා අපි මේ සාපයෙන් මිදෙන්නේ කවදද ?
fairoos Wednesday, 15 December 2021 12:37 PM
සර් ගේ හැම වැඩක්ම රිවස් තමා.මේ ආණ්ඩුව සාපයක්
Demuni Uduwara Wednesday, 15 December 2021 06:26 PM
ඔවුන්ට අතිරේක මුදල් වියදම් කළ හැකිනම්, රජයේ මුදලට අත තියන්න එපා.