
(යොහාන් භාසුර)
ලිට්රෝ ගෑස් කිලෝග්‍රෑම් 12.5 සිලින්ඩරයක මිල මෙම සතිය තුළ රුපියල් 100 කින් පමණ පහත දමන බව ලිට්රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා පැවසීය.
එම මිල පහත දැමීමට සාපේක්ෂව කිලෝග්‍රෑම් 5 සහ කිලෝග්‍රෑම් 2.3 ගෑස් සිලින්ඩර මිලද පහත වැටෙන බවත් එම මිල අඩු කිරීම හැකි ඉක්මනින් ක්‍රියාත්මක කරන බවත් සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය
2025 දෙසැම්බර් මස 18
499
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
260
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1055
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ලිට්‍රො ගෑස් ගණන් බස්සයි
sukitha Tuesday, 02 May 2023 12:29 PM
එතුමා නැවත වරක් ජනාධිපති වෙන්න දඟලන දැඟලිල්ල අපි බඩගින්න නිවාගන්න දඟලන දැඟලිල්ලට දෙවැනි නැහැ. පවු කියලත් හිතෙනවා.