බස්නාහිර පලාතේ පෞද්ගලික බස් වලින් අය කරන ලොග් බල පත්‍ර ගාස්තුව රුපියල් 750 සිට1000 දක්වාද මාර්ග බලපත්‍ර ගාස්තුව රුපියල් 3500 සිට 5000 දක්වාද බස්නාහිර පලාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය මගින් පසුගිය පළමුවැනිදා සිට වැඩි කැර ඇත.
2025 දෙසැම්බර් මස 18
623
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
302
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1102
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ලොග්/ බලපත්‍ර ගාස්තු ඉහළට
විමල් Tuesday, 05 November 2013 03:30 PM
බස් ලංකාවේ හදන දෙයක් නෙමෙයි. මේ බස් ඔක්කොම පිටරට හදපු ඒවා. මේක අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණයක්. (ස)
ලන්කපුත Tuesday, 05 November 2013 03:34 PM
වැඩේ සාධාරණයි. ගාස්තු වගේම අනිත් සේරමත් වැඩි වෙන්න ඕනේ. (ස)