ලංකා ගමනා ගමන මණ්ඩලයේ සේවකයින් වෙනුවෙන් 2010 ජුනි සිට 2011 මැයි දක්වා අර්ථසාධක අරමුදල් රුපියල් කෝටි 1400ක් මෙතෙක් තැන්පත් කොට නැතැයි ලංකා ගමනා ගමන සේවක සමිතිය පවසයි. විශ්‍රාම යන සේවකයටන පවා තම මුදල් ගැනීම අපහසු වී තිබෙන බව සමිතියේ ප්‍රධාන ලේකම් කේ.ඒ.ඊ. බ්‍රිටෝ මහතා පවසයි. වසර 30-40 සේවය කැර විශ්‍රාම ගිය සේවකයිනට පාරිතෝෂික කලට වේලාවට නොගෙවීම නිසා නඩු පැවැරීමෙන් රුපියල් කෝටි 400ක් ලංගමයට ගෙවීමට සිදුවී ඇතැයි ද බ්‍රිටෝ මහතා කියයි.
2025 නොවැම්බර් මස 04
692
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2360
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1732
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ලංගමත් අර්ථසාධක නීතිය කඩයි
yapa Monday, 16 January 2012 08:28 PM
ලංගම විතරක් නොවෙයි අනිත් කට්ටියත් එය වගේ තමයි දැන්වත් ඕව හොයල බලන්න ඕනේ.