IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


ලග්ගල පොලීසියේ හතක් වළට වැටෙති

ලග්ගල ප්‍රදේශයේ  අනවසර මැණික් පතල් ජාවාරම මැඩීමට  පොලීසිය බාධාවක් යැයි  කර්මන්ත සංවර්ධන   නියෝජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් වසන්ත පෙරේරා මහතා  කළ ප්‍රකාශයකින් පසුව  ලග්ගල පොලීසියේ  නිලධාරින් හත් දෙනකු  වහාම ක්‍රියාත්මක වන පරිදි   ස්ථාන මාරු වීම් ලබා දීමට මාතලේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි  කේ පාලිත ප්‍රනාන්දු මහතා නියෝග කැර ඇත.

පසුගිය බ්‍රහස්පතින්දා මාතලේ  දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමේ දී නියෝජ්‍ය අමාත්‍යවරයා මේ ප්‍රකාශය සිදු කර තිබිණි.

මේ පිළිබදව විමසීමේදී  පොලිස් අධීකාරිවරයා පැවසුයේ සිදු කළ අභ්‍යන්තර පරීක්ෂයකින් පසු මෙම නිලධාරීන් මාරු කළ බවත් තව දුරටත් මෙයට සම්බන්ධ නිලධාරීන් ලග්ගල හා විල්ගමුව පොලීසි වල සිටින්නේද සොයා බලා  ඒ පිළිබදව පරීක්ෂණ සිදු කරන බවයි.

 

 



අදහස් (0)

ලග්ගල පොලීසියේ හතක් වළට වැටෙති

ගජමන් Sunday, 03 November 2013 03:20 PM

ජරාව කාලා ,ජරාව නාලා, අඹු දරුවන්ටත් කවලා, ලජ්ජා නැති මිනිසුනේ. නුඹලා ගිය ගිය තැන ගුටි කන්නේ මේ වගේ නොසන්ඩාල වැඩ නිසා නේද?(නදී)

:       0       0

දොන් සේතං Sunday, 03 November 2013 03:59 PM

‍කොහේට මාරු කළත් ඔය පොලිස්කාරයෝ කරන්නේ ඔය ටිකම තමයි.(නදී)

:       0       0

සර්සල් Sunday, 03 November 2013 05:10 PM

ඇමතිගේ ගෝලයෝ නෙමෙයි නේද? (නදී)

:       0       0

ලක්ෂමන් ජයවර්ධන Sunday, 03 November 2013 08:42 PM

ඔතන පොලිස් පොඩ්ඩෝ විතරද?ලොක්කෝ නැද්ද?(නදී)

:       0       0

අජිත් Monday, 04 November 2013 09:30 AM

ලග්ගල පොලිසියේ ඉස්සෙල්ල හොඳ ලොකු මහත්තයෙක් හිටිය . එම නිලධාරියාව තැපැල් චන්ද ප්‍රමාද කරපු කතාවක් පටලවල ඔය පළාතේ දේශපාලකයෙක්ගේ උවමනාවට අසාධාරණ ලෙස ගෙදර යැව්වා.

:       0       0

අජිත් කරුණාරත්න Monday, 04 November 2013 09:30 AM

ලග්ගල පොලිසියේ ඉස්සෙල්ල හොඳ ලොකු මහත්තයෙක් හිටියා. එම නිලධාරියාව තැපැල් ඡන්ද ප්‍රමාද කරපු කතාවක් පටලවල ඔය පළාතේ දේශපාලකයෙක්ගේ උවමනාවට අසාධාරණ ලෙස ගෙදර යැව්වා. (නදී)

:       0       0

රත්නායක ආරච්චිගේ Monday, 04 November 2013 10:39 AM

ලග්ගල පොලිසියේ විතරක් නොවෙයි ගොඩක් පොලිසි ඔය වගේ තමයි.හරි නම් ඔය වගේ පොලිස්කාරයෝ මාරු කරන්න ඕන සයිබීරියාවට. (ස)

:       0       0

දයා අලහාකෝන් Sunday, 03 November 2013 02:59 PM

අපරාදේ බාගෙට හදාගත්තු නිවසේ ඉතුරු වැඩ ටික.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 621 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 302 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1100 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site