අවසන් යුද සමයේදී ආරක්ෂක අංශ විසින් කොටි නිවේදිකාවක වූ ඉසෙයිප්‍රියා අමානුෂිකව ඝාතනය කළ බව පෙන්වමින් නිර්මාණය කළ ‘පෝර් කලත්තින් ඔරු පූ‘ නම් චිත්‍රපටයේ අධ්‍යක්ෂට හා නිෂ්පාදකට අධිකරණය හමුවේ පෙනී සිටින්නැයි ඉන්දියා අධිකරණයක් අද නොතීසි නිකුත් කර තිබේ.
මෙම චිත්‍රපටය නිර්මාණය කිරීමට පාදක කරගත් ඉසෙයිප්‍රියා නම් කොටි රූපවාහිනී නිවේදිකාවගේ මව සහ සොහොයුරිය විසින් චෙන්නායි මහාධිකරණය වෙත ගොනු කැරුණු පෙත්සමක් මත ලබන පෙබරවාරි හතර වැනිදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස නියෝග කර ඇතැයි ඉන්දියා මාධ්‍ය වාර්තා කරයි.
චිත්‍රපටය හදද්දී ඉසෙයිප්‍රියාගේ චරිත ඝාතනය වන අයුරින් එය සකසා ඇතැයි මේ නඩුව පවරා ඇත.
2025 දෙසැම්බර් මස 18
586
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
290
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1090
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ලක් හමුදාවට මඩ ගැසූ චිත්‍රපටකරුවන්ට නොතීසි
අමල් Monday, 25 January 2016 12:30 PM
බොහොම හොඳයි. (ර)
සෑම් Monday, 25 January 2016 03:32 PM
ඇයි මීට කලින් ඕව මතක් වුණේ නැද්ද? ඕව ලංකාවේ මිනිස්සු රවට්ටන්න කරන දේවල්. ඕව පෙන්නලා අපිව ශේප් කරගන්න හදන්නේ (බ)
අනුරුද්ධ Tuesday, 26 January 2016 05:21 AM
හොඳ පුවතක් (ම)
අර්නෙස්ටෝ Monday, 25 January 2016 07:27 PM
එලොවටත් නැති මෙලොවටත් නැති මෙවන් පුද්ගලයින් කුමටද? (නි)
නිහාල් Monday, 25 January 2016 12:15 PM
හොඳ වැඩේ.(හේ)