IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


ලක් සිසුවාගේ සිරුර වේල්ස් ගඟක

බි‍්‍රතාන්‍යයේ වේල්ස් හි විශ්වවිද්‍යාලයක උසස් අධ්‍යාපනය ලබිමන් සිටි ශ්‍රී ලාංකික සිසුවකුගේ මළ සිරුරක් අසල පිහිටි ගඟක පාවෙමින් තිබියදී සොයාගෙන ඇතැයි බි‍්‍රතාන්‍ය තානාපති ආරංචි මාර්ග පවසයි. වේල්ස් හි ක්යොර්ලියෝන් හි නිව්පෝර්ට් විශ්වවිද්‍යාලයේ සිටි 17 හැවිරිදි සිසුවාගේ මරණයට හේතුව බි‍්‍රතාන්‍ය ආරක්‍ෂක අංශ මෙතෙක් තහවුරු කරගෙන නැත.



අදහස් (0)

ලක් සිසුවාගේ සිරුර වේල්ස් ගඟක

ආචාර්ය සුජිත් නිශාන්ත හේව‍ගේ Saturday, 02 June 2012 04:57 PM

රංගා ශානි, සමහර විට ඔබගේ අනුමානය නිවැරදි විය හැකියි..

:       0       0

රංගා ශානි. Saturday, 02 June 2012 08:57 AM

මරන්න ඇති අවුරුදු 17 ක ළමයෙක්.

:       0       0

ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ Sunday, 03 June 2012 10:22 AM

රංගා ශානි මමත් ඔබගේ අදහසට එකඟ වෙනවා

:       0       0

ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ Saturday, 02 June 2012 03:55 PM

මේ මරණය මිනීමැරුමක්ද නැතිනම් සියදිවි නසාගැනීමක්ද නොඑසේ නම් හදිසි අනතුරක්දැයි පැහැදිලි නැහැ.කෙසේ වුවද ඉදිරි කාලයේදී පොලිස් පරීක්ෂණවලට අනුව තතු හෙලි වේ යැයි සිතමි.

:       0       0

කොස්තා Monday, 04 June 2012 02:21 AM

මම වේල්ස් කට්ටිය ගැන දන්නවා. මේක පහර දීමක් වෙන්නත් බැරි නෑ

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 247 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 179 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 987 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site