IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


ලංකා සිසුවකුටත් ජපානෙදී බිත්තර ප්‍රහාරයක්

ජපානයේ ටෝසු භාෂා අධ්‍යයන ආයතනයේ නේපාල, වියට්නාම් හා ශ්‍රී ලංකා සිසුන් තිදෙනකුට බිත්තර ප්‍රහාරයක් එල්ළ කළැයි කියන සිසුහු තිදෙනෙක්  ටෝසු පොලීසියෙන් අත්අඩංගුවට ගනු ලැබුහ.

පසුගිය 20 වැනිදා , මෙම සිද්ධියේ වරඳ  සිසුන්  දෙදෙනකු විසින් පිළිගන්නා ලද  බව පොලීසිය පවසයි.

පසුගිය දෙසැම්බරයේ සිට විදේශ සිසුනට බිත්තර හා මෙයනීස් නම් සෝස්  වලින් අවස්ථා 19 කදී මෙසේ පහර දී ඇතැයි පොලීසිය කියයි.

 

 

 

 



අදහස් (0)

ලංකා සිසුවකුටත් ජපානෙදී බිත්තර ප්‍රහාරයක්

අජිත් Thursday, 29 May 2014 05:14 PM

ගහන්න හේතුව මොකක්ද? (ස)

:       0       0

සශි රත්නායක Thursday, 29 May 2014 06:02 PM

අපිත් ජපානේ ජීවත් වෙනවා අපිත් ඔයවගේම පාසල්වල විශ්වවිද්‍යාලවල ඉගෙනගත්ත කිසිම දිනක මේවා අහල නාහේ.මේක පිටරට ළමයින්ගේ වැඩ.ජපන් ළමයි බාල වැඩ කරන්නේනහේ පිටරටවල ළමයින්ට. (අ)

:       0       0

මයුරි Thursday, 29 May 2014 06:52 PM

නොයෙකුත් පුවත් ඇතත්, කිසිවක පැහැදිලි විස්තරයක් නැහැනේ. (අ)

:       0       0

සුනිල් Thursday, 29 May 2014 08:47 PM

අහන්න දෙයක් නැහැ. හම්බන්තොටින්ම තමා මේවා ඉගෙන ගන්න ඇත්තේ. මේ වෙලාවේ සෙල්ලම් පිස්තෝලයකුත් අරගෙන කවුරුත් දිව්වා දැක්කද? (අ)

:       0       0

ජීවක Thursday, 29 May 2014 09:56 PM

සෙල්ලම් බිත්තරද දන්නෙ නැහැ නේද? (නි)

:       0       0

සුරේන් Thursday, 29 May 2014 10:02 PM

එහෙනම් එහෙත් තියෙනවා මෙහේ වගේම බිත්තර ප්‍රහාර... (නි)

:       0       0

දිසානායක Friday, 30 May 2014 02:59 AM

කවිද ගැහුවේ කුමට ද ආදී විස්තර නැතුව වැරැදී අවබෝධ ඇති විය හැකියි. (ස)

:       0       0

ලසන්ත Friday, 30 May 2014 12:34 PM

ජපන් සිසුන් නම් ඔය වැනි වැඩ නොකරයි. මෙය වෙනත් රටවලින් පැමිනි අයගේ වැඩක් වියයුතුයි. ජපානෙත් කන්නේ වෙනත් රටවලින් ආපු මෝඩයින්ම තමා. (අ)

:       0       0

කළණ Sunday, 01 June 2014 01:46 AM

ජපන් ළමයින්ගෙන් මෙවැනි දෙයක් සිදුවන්නට ඇති කියලා සිතන්නත් පුදුමයි (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 452 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 248 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1039 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site