IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


ලක් සිසුනට පරණ හාම්පුතාගෙන් සහනයක්

ශ්‍රි ලංකාව ඉංදියාව ඇතුළු රටවල් කිහිපයක සිසු සිසුවියන් එන්ගංතයේ වැඩිදුර අධ්‍යාපනය හෑදෑරිමට යෑමෙදි පවුම් 3000ක (රුපියල් 639000 )මුදලක් නොවැම්බර් මාසයේ සිට අයකර ගැනිමට එරට රජය ගෙනා යොජනාව ඔවුන් විසින්ම නවතා ද ඇතැයි විදේශ ලේකම් කරුණාතිලක අමුණුගම මහතා එසැණට පැවසීය.

මෙම යොජනාව ක්‍රියාත්මක නොකරන ලෙසට එරට විදෙශ අමාත්‍යංශය හා අභයන්තර කටයුතු අමාත්‍යංශයෙන් ශ්‍රි ලංකා විදේශ අමාත්‍යංශය ඉල්ලා සිටි බවත් ඒම යොජනාව ක්‍රියාත්මක නොකිරිමට එංගලන්ත රජය ගත් තිරණය පිලිබදව ශ්‍රි ලංකා විදේශ අමාත්‍යංශය එරටට ස්තුතිය පුදකරන බවත් ඒ මහතා වැඩිදුරටත් පෑවසීය.



අදහස් (0)

ලක් සිසුනට පරණ හාම්පුතාගෙන් සහනයක්

සිසිර Friday, 08 November 2013 11:53 AM

ලංකාවේ මුදල් ගෙවල ඉගෙන ගන්න පුලුවන්නම්, මේ සල්ලි රටේම ඉතුරු වෙනවා. දුප්පත් දෙමුපියොත් ඉඩමක් විකුණලා හරි උගන්වනවා නේ. (ස)

:       0       0

දර්ශන් Friday, 08 November 2013 12:12 PM

ලංකාවේ පුද්ගලික විශ්ව විද්‍යාල ඇති කල යුතුයි.විදෙස් රටවල අධ්‍යන ගාස්තුවට අමතරව වීසා කටයුතු, නවාතැන් පහසුව, ආහාර බෙහෙත් සඳහා වැයවෙන අපේ රටේ හොඳ ආර්ථිකයක් තිබෙන දෙමාපියන්ටත් මෙය කිරීම ඉතා අපහසුයි. (ස)

:       0       0

කුමාර Friday, 08 November 2013 01:21 PM

සිසිර, ඉඩම් නැති දුප්පත් දෙමුපියොත් මොකක්ද විකුනන්නේ ?(නදී)

:       0       0

චමත් [ලංකාව] Friday, 08 November 2013 02:44 PM

ඔය යෝජනාව නවත්ත ගත්තේ අපිට සහනයක් වශයෙන් නෙවෙයි. ඕක ක්‍රියාත්මක වුනා නම් එංගලන්තයට ඉගෙන ගන්න යන විදේශීය සිසුන් යන්නේ නැතුව ඉන්නවා. එතකොට වෙන්නේ එරට විශ්ව විද්‍යාල වලට එන අදායම නැති වෙනවා . ඒකයි හේතුව. වෙන මොකුත් නෙවෙයි. (ස)

:       0       0

බංඩාර Friday, 08 November 2013 04:28 PM

සල්ලි තියෙන අය ළමයි රට යවලා උගන්වනවා. දුප්පත් අය මොකද කරන්නේ. දේශපාලකයෝ කැමති නැහැ පොඩි මිනිසා නැගිටිනවට. එයාලට ඡන්දේ නැතිවෙනවට බයයි. ලංකාවට පුද්ගලික විශ්ව විදයාල අවහ්‍ය දුප්පත් ලමයින්ටයි.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 627 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 302 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1102 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site