කොටි සාමාජිකයෙකු ලෙස කටයුතු කළ බවට චෝදනා ලැබූ ශ්‍රී ලාංකික සම්භවයකින් යුතු පුද්ගලයෙකුට ජර්මනියේ හැම්බර්ග් අධිකරණය විසින් මාස 18 ක අත්හිටවූ සිරදඬුවම් නියම කොට ඇතැයි ප‍්‍රංශ පුවත් සේවා සඳහන් කරයි.
මෙලෙස අත්හිටවූ සිර දඩුවම් නියම වූයේ ජී.යෝගේන්ද්‍රන් (53) ට එරෙහිවය.මොහු 2007 වසරේදී ජර්මන් පුරවැසිභාවයද ලබාගත් අයෙක් බව කියති.
ජර්මනිය තුළ තහනම් සංවිධානයක් ලෙස එල්.ටී.ටී.ඊ සංවිධානය සැලකෙන අතර මෙම පුද්ගලයා 2007 සිටි 2009 දක්වා කාලයේ ජර්මනියේ හැම්බර්ග් නුවර අවට විවිධ ක‍්‍රියාකාරකම් වලින් එම සංවිධානයට අරමුදල් සැපයීමේ චෝදනාවට ලක්ව ඇත.
මේ කාලයේදී මොහු ඇමෙරිකා ඩොලර් 88000 කට ආසන්න මුදල් එල්.ටී.ටී.ඊය වෙත ලබා දී ඇති බවද ඔහුට විරුද්ධව ඉදිරිපත් කර ඇති චෝදනාවන්හි දැක්වා ඇති බැව් වාර්තාවේ.
2025 දෙසැම්බර් මස 18
598
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
293
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1094
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ලක් සම්භවය ඇති කොටියෙක් ජර්මනියේදී හිරේට
පිටිගල මිලානෝ Wednesday, 03 February 2016 03:03 PM
කේ පීට වඩා සැහෙන්න දරුණු කොටියෙක් වෙන්න ඇති.(බ)
මහින්ද සෞදි Thursday, 04 February 2016 05:44 AM
ලංකාවට අාවනම් නිදහස.(ම)