IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


ලක් සූපවේදියා බ්‍රිතාන්‍ය රූපවාහිනියේ

ශ්‍රී ලංකාවේ ඉවුම් පිහුම් ගැන බ්‍රිතාන්‍ය  සුප්‍රසිද්ධ  ස්කයි රූපවාහිනයේ කොටස් දහයකින් යුත් වැඩසටහනක් විකාශනය කරයි ඊට ඉමහත් ප්‍රතිචාරයක් ලැබී ඇත  මගේ ශ්‍රී ලංකාව නම්න් යුත් මේ වැඩ සටහන ඉදිරිපත් කරනුයේ ලෝක ප්‍රසිද්ධ සුප වේදීයෙකුවන පිටර් කුරුවිටයි ලන්ඩනයේ උපන් කුරුවිට ශ්‍රී ලංකාවේ හැදි වැඩුණේය ආච්චි අම්මාගේ ඉවුම් පිවුම් වලින් කොළඹදී පන්නරය ලැබු ඔහු ඕස්ට්‍රේලියාවේ සාර්ථක අවන්හලක් පවත්වාගෙන යයි ශ්‍රී ලංකා ආහාර පාන සැකසීම සඳහා   ලංකාව පුරා සැරි සැරූ ඔහු පැරැණි මිතුරන් ද  හමුවි  කුඩා කාලයේ මෙහි ගත කළ කාලයද සිහියට නංවයි  



අදහස් (0)

ලක් සූපවේදියා බ්‍රිතාන්‍ය රූපවාහිනියේ

පුෂ්පා Tuesday, 17 April 2012 10:08 AM

Australia වලත් ඔහුගෙ ඉවුම් පිහුම් වැඩ සටහන් රූපවාහිනියෙ විකාශනය වුනා. ඉතාම රසවත්, හරබරයි. ඔහු ඉතා දක්ෂයෙක්.

:       0       0

සුරංග Tuesday, 17 April 2012 10:10 AM

මෙම වැඩසටහන පසුගිය නොවැම්බර් මාසයේ Australia වේ SBS රුපවාහිනී නාලිකාවේ විකාශය විය. මෙහි DVD තැටි Australia වේ විකිනීමට තිබේ. http://www.sbs.com.au/shows/mysrilanka/episodes/page/i/1/h/Episodes/

:       0       0

රොඩ්නි Tuesday, 17 April 2012 10:34 AM

ඔහුට ජය වේවා !

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 330 1
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 209 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1001 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site