IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


ලොකු සාදුලා දෙනමක් පොඩි සාදුට කළ අපරාදය

(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)

අරණායක ප්‍රදේශයේ පිහිටි විහාරස්ථානයක වැඩ වාසය කරන 16 හැවිරිදි සාමනේර සාමනේර හිමිනමක බරපතළ ලිංගික  අපයෝජනයකට ලක් කළේ යැයි කියන එම විහාරස්ථානයේ ම වැඩ වාසය කරන 58 හැවිරිදි හිමිනමක් සැකපිට අත්අඩංගුවට ගත් බව අරණායක පොලිසිය පවසයි.

මෙම සාමණේර හිමි නම බරපතල ලිංගික අපයෝජනයකට ලක් කළේ යැයි කියන එම විහාරස්ථානයේ ම වැඩ වාසය කරන තවත් හිමිනමක් අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණ ආරම්භ කර ඇතැයි පොලීසිය සඳහන් කරයි.

අවස්ථා දෙකකදී මෙම සාමනේර හිමිනම බරපතළ ලිංගික අපයෝජනයකට ලක්කර ඇති බව ද කියති.

බරපතළ ලිංගික අපයෝජනයකට ලක් වූ බව කියන සාමණේර හිමි නම වෛද්‍ය පරීක්ෂණයකට යොමු කර ඇත.

කෑගල්ල සහකාර පොලිස් අධිකාරී ප්‍රදීප් වීරසේකර මහතාගේ උපදෙස් මත අරණායක පොලිසිය මේ සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වා ගෙන යයි.

 



අදහස් (13)

ලොකු සාදුලා දෙනමක් පොඩි සාදුට කළ අපරාදය

English Friday, 28 April 2023 07:40 AM

සාදු බල්ලෝ

:       1       18

Suresh Friday, 28 April 2023 07:40 AM

සම්මා ගල්කාරයෝ

:       1       21

ලුම්බිණි Friday, 28 April 2023 08:12 AM

සාදු සාදු සා..ආ..ආ..ආ...දු

:       1       14

C.K.Lankaputhra Friday, 28 April 2023 09:01 AM

මේ කාරනාව සන්දහන් කරල පොතක් ලියපු පොල්ගහවෙල සක්තික රණසිංහ නම් ලේකයාව හාමුදුරුවන්ගේ උවමනාවට පොලිසිය විසින් ICCPR නීතිය යටතේ මාස ගනනාවක් තිස්සේ හිරකරලා තිබුන. ඒක අපට අමතක නැහැ.

:       4       19

Lasantha Friday, 28 April 2023 10:02 AM

සාදුල 3 some බලන්න පටන් අරන් වගේ

:       4       12

prasanna Friday, 28 April 2023 11:23 AM

ලංකාවේ දුසිල් චීවරධාරීන්, උතුම් බුදුදහම විනාශ කරලා ඉවරයි...

:       1       15

JCN Friday, 28 April 2023 12:05 PM

දානය නිසිකලට සපයා දුන් දායක සභාවට ආචාරය.!!

:       1       9

prasanna Friday, 28 April 2023 12:34 PM

ඕක කරලා තියෙන්නේ සල්ගාදු...

:       0       8

Siri Friday, 28 April 2023 02:02 PM

මහනායක ස්වාමීන් වහන්සේලා මේ වගේ දේවල් නොදැක්කා වගේ ඉන්න එකනේ ශාසනේ අන්තිමටම පිරිහීමට හේතුව... !

:       2       11

ගනේගොඩ Friday, 28 April 2023 02:21 PM

අපේ පළාතේ ඔහොම දෙයක් සිද්ධ වුණානම් අපි ඔවුන්ට ගහලා පුච්චලා දානවා...!

:       3       5

අතුලසිරි Friday, 28 April 2023 04:23 PM

දැන් මේකට ගැලපෙන ජාතක කතාවකුත් තියෙනවා .

:       1       3

පුරවැසියෙක්.... Friday, 28 April 2023 06:12 PM

මිනිස්සුට සදාචාරය කියාදෙන භික්ෂූන්... පංසල්වල සිදුවන මෙවන් කුප්ප වැඩවලින් එළියට එන්නේ කීයෙන් කීයද? දායකයින් විසින් ලබාදෙන පෝෂ්‍යදායී දානය වළඳා කරන වැඩතමයි.

:       0       3

පැරකුම්Friday, 28 April 2023 08:29 PM

දායකයින් මෙවැනි පන්සල් වර්ජනය කර දානය දීමෙන් වැලකී සිටිය යුතුයි.

:       1       5

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 492 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 260 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1054 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site