IMG-LOGO

2025 ජුලි මස 22 වන අඟහරුවාදා


ලංකා සතොස සහල් වර්ග 3ක මිල අඩු කරයි

(යොහාන් භාසුර)

අත්‍යවශ්‍ය භාණ්ඩ 3 ක මිල තවදුරටත් අඩු කිරීමට පියවර ගත් බවත් නව මිල අද (30) සිට ක්‍රියාත්මක වන බවත් ලංකා සතොස පවසයි.

සුදු කැකුළු සහල් කිලෝවක මිල රුපියල් 10 කින් ද, සුදු නාඩු සහල් කිලෝවක මිල රුපියල් 7 කින් ද, රතු කැකුළු සහල් කිලෝවක් රුපියල් 2 කින් ද, අඩු කළ බවත් ඒ අනුව සුදු කැකුළු සහල් කිලෝවක් රුපියල් 165 කට, සුදු නාඩු සහල් කිලෝවක් රුපියල් 168 කට සහ රතු කැකුළු සහල් කිලෝවක් රුපියල් 135 කට ඕනෑම ලංකා සතොස අළෙවිසැලකින් මිලදී ගත හැකි බවත් එහි ප්‍රකාශකයෙක් කීය.  



අදහස් (1)

ලංකා සතොස සහල් වර්ග 3ක මිල අඩු කරයි

චන්දිම ෆොන්සේකා Friday, 30 June 2023 11:54 AM

මම මාතර සතොසකින් නාඩු හාල් ගෙන ගියා. ඒවා පිසුව පසු ඇත්තේ කැකුළු සහල් පිසුවිට ඇති ආකාරයෙනි. හරියට නියමිත ආකාරයට සහල් තැම්බීමේ ක්‍රියාවලියට ලක් වෙලා නැති බවයි පෙනෙන්නේ. බත තියා ගන්න බැහැ. ඉක්මනින් කුණු ගඳ හමනවා. විශ්වාස නැතිනම් ලගම තියෙන සුපිරි වෙළඳ සලෙන් රු.220 තියෙන නාදු සහල් ගෙන ගොස් පිස බලන්න වෙනස පෙනේවි.

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 592 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 744 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 312 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site