ඇය ශ්‍රී ලංකාවේදි අත් පොත් තැබූ ගුරුවරියකි. පැරීසියේ ඇසුර දශක තුනකි. ඇය තීන්ත ටින් හිස් කරන්නේය. සුමුදු වර්ණ තීන්ත ලතාවට හැඩ කරන්නේය. ඇය මෘදු වර්ණ මිශ‍්‍ර නොකරන්නේය. ඇය ශ්‍රී ලාංකික මවකි. ඇය දක්ෂ චිත‍්‍ර ශිල්පිනියකි.
පැරීසියේ පද්මා විජේසිංහ වියන්ගොඩ එම චිත්‍ර ශිල්පිනියයි. විවිධ වර්ණ තීන්ත මිශ‍්‍ර කර හැඩට චිත‍්‍ර අඳින්නේය. ප‍්‍රදර්ශනය කරන්නේය. ඇගේ එම වර්ණවත් චිත‍්‍ර ප‍්‍රදර්ශනයක් මාර්තු මස 15 වැනි සෙනසුරාදා හා 16 වැනි ඉරුදින පැරීසියේ දී පැවැත්වීමට නියමිතය.
මෙවර ඇගේ චිත‍්‍ර ප‍්‍රදර්ශනය පැරීසියේදි පැවැත් වෙන්නේ දොළොස්වැනි වතාවටය.පැරීසිය චිත‍්‍ර වලට සුප‍්‍රසිද්ධ නගරයකි. ලෝක ප‍්‍රසිද්ධ මොනලීසා ජීවමාන වන්නේද පැරීසියේය. ලෝක ප‍්‍රසිද්ධ චිත‍්‍ර ශිලිපීන් වන පිකාසෝ, මයිකල් ඇන්ජලෝ, ඩාවින්චි, වැන්ගූච්, ක්ලෝඞ් මොනේ ආදින්ගේ මිළකල නොහැකි අනර්ගතම චිත‍්‍ර රාමු පැරීසිය සරසති.
2025 දෙසැම්බර් මස 18
548
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
275
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1075
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ලක් සිතුවම් පැරිසියේ 16 වැනිදා
උපුල් චමින්ද Thursday, 13 March 2014 10:57 PM
සුබ පැතුම්.තව තවත් නිර්මාණ බිහි කිරීමට ශක්තිය ලැබේවා (අ)
රාජ් ප්‍රනාන්දු Friday, 14 March 2014 02:08 AM
ජය වේවා (ත)
අසෝකා Friday, 14 March 2014 03:27 AM
දුරබැහරක නිසා එන්නට නොහැකි උනත්......ඉදිරියටම යන්න මගේ මේ සුහද පැතුම්!! (*ත)
අශෝක ගමගේ Friday, 14 March 2014 09:08 AM
ඔබට සුභ පතමි (දිල්)
අශෝක ගමගේ Friday, 14 March 2014 09:09 AM
ඔබතුමියට සුභ පැතුම් (දිල්)
මර්සි ලංකා Friday, 14 March 2014 02:00 PM
අති විශිෂ්ටයි ; දිර්ගායුෂ සහ මගේ සුබ පැතුම් ඔබට පතමි (ත)
මල්ලවාරච්චි Friday, 14 March 2014 02:06 PM
මමයි අපේ අයියයි දෙන්න ගෙන්ම ඔබතුමියට සුබ පැතුම් (ත)
යෂිකා Friday, 14 March 2014 04:20 PM
අපේ ගෞරවාදර සුබ පැතුම්!(දිල්)