දශක තුනකට ආසන්න කාලයක් පැරීසියේ ජීවත්වන පේ‍්‍රමරත්න මල්ලවආරච්චි දක්ෂ චිත‍්‍ර ශිල්පියාගේ චිත‍්‍ර ප‍්‍රදර්ශනයක් පැරීසියට නුදුරින් පිහිටි කොර්මෙයි ඔන් පැරීසි නගර සභා ශාලාවේදි එළි දැක්වුණි.
ප‍්‍රංශ ජාතිකයෝ විශාල පිරිසක් එය නැරඹුහ. මෙම ප‍්‍රදර්ශනයට ප‍්‍රංශ ජාතික චිත‍්‍ර ශිල්පියන්ගේ නිර්මාණද ඇතුළත් විය.
2025 දෙසැම්බර් මස 18
571
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
284
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1085
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ලක් සිත්තරා පැරීසිය වර්ණවත් කරයි
පද්මිණි Friday, 06 September 2013 10:06 AM
ධම්මගේ කතාව ටිකක් රිදෙන්න කියලා වගේ පේනවා. (නි)
චන්න Saturday, 07 September 2013 02:35 AM
සමහර ලංකාවේ අයගේ ළමයින්ට සිංහල බැහැ රට එනකොටම.මෙහෙ ඉපදුණ ළමයි සිංහල දන්නවා ඔවුන්ට වැඩිය. (නි)
නීල්-රානා Friday, 06 September 2013 10:40 AM
සිතුවම් දැක්මක් නිසා නිර්මාණශීලිත්වය කෙරෙහි උත්සාහය අගය කළයුතු වුවත් අඩුම තරමින් කරන්දෙනියේ ඉපදී හැදී වැඩී, නුවර කලාවියට දඬුවම් ස්ථාන මාරුවීමක් ලද මිනිසාගේ අධ්යාත්මය උලුප්පා ගැනීමට හැකිවී තිබුනානම් කියා සිතුනා.(නදී)
මාතර හොටෙල්,අකුරැස්ස Thursday, 26 September 2013 06:02 PM
පැරීසිය වර්ණවත් කළ ලක් සිත්තරා අපේ අයෙක් වීම අපට ලොකු ආඩම්බරයක්.ඔබට අපේ සුබ පැතුම් ! (නි)
අමාලි සිල්වා Friday, 06 September 2013 12:09 AM
මේ අපි හොඳින් දන්නා කෙනෙක්.ඉස්සර බොහෝ සමිති සමාගම් වල පන්සල වල නිතර දුටු මුහුණක්. ඔබ ඉතා හොඳ නිහතමානී කෙනෙක් බව දනිමි. ඔබට සුබ පැතීමට මම මෙය අවස්ථාවක් කර ගනිමි. ඔබට දිර්ගායුෂ ලැබේවා! ඔබගේ නිර්මාණ ඉතා ඉහළය (නි)
රෝහිත Friday, 06 September 2013 12:45 AM
ඇත්තටම ඔහු විශිෂ්ට මිනිසෙකි. ලාංකික අබිමානය ප්‍රංශ ජාතිකයන්ටද ඔහු පෙන්වා ඇත. අපිද එය බැලීමට ගියෙමු. (නි)
දම්මික පෙරේරා Friday, 06 September 2013 01:03 PM
මෙතුමාගේ නිරමාණ ඉහළය. මොහු තනිවම ගත කරන ජීවිතය තුලින් ඔහුගේ නිර්මාණ බිහිවී අප අතරට ආවේය. ඔබට තවත් චිරාත් කාලයක් ජිවත්වීමට වාසනාව ලැබේවා! කවුරු නැතත් අප ඔබ සමගය (නි)
ධම්ම Friday, 06 September 2013 01:10 AM
මෙතුමාගේ දරුවනුත් මේ ආරෙටම හැදුනා නම් ලංකාවේ අපට සතුටුවෙන්න පුළුවන්. බොහෝ රටගිය ඇත්තෝ බිහිකරන්නේ ප්‍රංස කාරයෝ, ඔස්ට්‍රේලියානුවෝ, ඇමෙරිකානුවෝ ආදීන් නේ.(නදී)
කුමුදු මේනකා Friday, 06 September 2013 01:08 PM
මොහුගේ අගය කිසිවෙකුට හෝ වැටහීමක් නැති වීම කණගාටුවකි. එදා සිට මොහු සමග අප මිතුරන් වශයෙන් ඔහු තනි නොකර සිටියෙමු. ඉදිරියටද අප ඔබ සමගය සිත්තරාණනි (නි)
සවර්ණා Saturday, 07 September 2013 11:06 PM
ඔබගේ අගය මට තේරෙන්නේ දැන්. ඔබගේ මෙම සිත්තර දුටුවම මට ඔබ කෙරෙහි ගරුත්වයක් පහල වුණ . (අ)
පිටබැද්දර ජයා Friday, 06 September 2013 05:02 AM
මාස හත අටක් ලංකාවෙන් පිටව සිටි ගමන් ලංකාව අමතක වෙන මිනිසුන්ට මෙන්න හොඳ උදාහරණයක් ඉගෙනගනවා නම්. අපේකම අමතක නොකළ දයාබර සිත්තරාණෙනි, ඔබට සුබ පැතුම්! (නි)
ටිරල් Friday, 06 September 2013 05:19 AM
හරී පුදුමයි, හරීම අර්ථවත්.තව තවත් නව නිර්මාණ බිහිකරන්න. (නි)
ලෙස්ලී විජෙසින්හ Friday, 06 September 2013 07:43 AM
පිට රට කට ගිය පමනින් ලංකාව අමතක කර කොන්ඩය දිගට වවාගෙන තනි කරාම්බුවක් දාගෙන පච්ච්යක් කොටා ගෙන කෝලම් නටන අයත් මේ වගේ තමන්ගෙ හැකියවන් දියුනු කරගෙන දේශිය දේ අගය කරමින් හැදුනා නම් කොතරම් අගෙයිද?(නදී)
ටෙඩී Friday, 06 September 2013 10:40 PM
ජිනීවා වලින් සුභ පැතුම්! සැගවුණු දක්ෂතාව ඇති මොහු ආරක්ෂා කර ගත යුතුයි. ඔබට සම්බුදු සරණයි (නි)
අශෝක Friday, 06 September 2013 03:27 PM
අපේ රට වෙනුවෙන් එදා අපි එකමුතුවෙලා හැදුව දේ අද ඉදිරියට යද්දී පැත්තකට වෙලා අපිට පුළුවන් සතුටුවෙන්න. එත් නුබ සිත්තරෙක් බව දැනගත්තේ අදයි; ඉදිරි කාලය නිරෝගිව , සතුටින් ගතවේවා!(නදී)
මහේල Friday, 06 September 2013 04:15 PM
වැඩිය පැරිසිය ගාව ගන්නේ නැතුව ලියනවනම් හොඳයි. මේ වගේ පොඩි එකෙක්ගේ විදිහට ලියන ලිපි කියවන්න පුළුවන්.(නදී)