ඉතාලියේ මිලානෝ නුවර හර්මස් සුපිරි වෙළද සලෙන් යුරෝ තිස් දෙදහසක් හෙවත් රුපියල් ලක්ෂ 55ක අත්බෑගයක් වැරදිමකින් රැගෙන ගිය ජපන් ජාතික සංචාරක කාන්තාවක් සොයා මිලානෝ පොලිසිය පරික්‍ෂණ පවත්වයි. ජපන් ජාතික කාන්තාව යුරෝ 1940ක් ( රුපියල් 329800 ) වටිනා අත්බෑගයක් ගෙන ඊට මුදල් ගෙවීම සදහා අයකැමි වෙත පැමිණියාය. වීසා කාඩි පතින් මුදල අයකළ අයකැමි එය ඵම අත්බෑගය බෑගයකට දමා පසෙකින් තැබුවේය. ජපන් ජාතික කාන්තාවට රැගෙන යාම සදහාය. ඵ් අතර තූර පැමිණි වෙනත් කාන්තාවක්ද අත්බෑගයක් මිලට ගෙන අයකැමිට මුදල් ගෙවූවාය. එම බෑගයද තවත් බෑගයකට දමා පසෙකින් තැබීය. ඵම අත්බෑගයේ වටීනාකම යුරෝ තිස්දෙදහසකි. (රැපියල් ලක්ෂ 55.3 කි)
යුරෝ 1940ක් ගෙවා තමා මිලදි ගත් අත්බෑගය ඵතැන දමා මිලෙන් අධික අත්බෑගය ජපන් ජාතික කාන්තාව රැුගෙන යනුයේ අත්වැරදිමකින් බව පොලිසිය පවසයිග වෙළද සැලේ ආාරක්‍ෂිත වීඩියෝ කැමරා පරික්‍ෂාවකින් ඵ් බව තහවුරු වී තිබේ. ඇය ජපානයේ ඔසාකා නුවර පදිංචි කාරියක් බව වීසා කාඩි පතින් මුදල් ගෙවීමේදී අයකැමිට ඇය පෙන්නු හැදුනුමි පතින් ඵය තහවුරු තිබේ.
2025 දෙසැම්බර් මස 18
306
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
201
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
999
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ලොකු වැරදීමක්
නිලන්ත Sunday, 22 April 2012 03:08 PM
ලක්ෂ 55ක් දීලා බෑග් ගන්න මිනිස්සුත් මේ ලෝකේ ඉන්නවාද?