IMG-LOGO

2025 මැයි මස 15 වන බ්‍රහස්පතින්දා


ලොකු ලූනු ආනයන බද්ද අඩු කරයි

(යොහාන් භාසුර සහ අංජුල මහික)

රට තුළ ලොකු ලූණු මිල අඛණ්ඩව ඉහළ යෑම පිළිබඳව අවදානය යොමු කර ආනයනික ලොකු ලූණු සඳහා පනවා ඇති විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද රුපියල් 30 සිට රුපියල් 10 දක්වා අඩු කළ බව මුදල්, ක්‍රමසම්පාදන සහ අර්ථික සංවර්ධන අමාත්‍යංශය පැවසීය.

දේශීය ගොවියා ආරක්‍ෂා කරගනිමින් පාරිභෝගියාට සාධාරණ මිලක් ඇතිවන පදිරි ලොකු ලූණු සඳහා අඩු කළ විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද පසුගිය නොවැම්බර් මස 30 වැනිදා සිට මෙම මස 31 වැනිදා දක්වා බලපැවැත්වෙන බව ද එම අමාත්‍යංශය වැඩි දුරටත් සඳහන් කළේය.



අදහස් (0)

ලොකු ලූනු ආනයන බද්ද අඩු කරයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

’’හරිත සරසවියක අසිරිය විඳගන්න”  NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී 2025 මැයි මස 15 20 0
’’හරිත සරසවියක අසිරිය විඳගන්න” NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී

NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1548 2
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1676 4
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

Our Group Site