IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


ලෝක මේස පන්දු කණ්ඩායම් තරගාවලියේදී පස්වැනි කාණ්ඩයේ අනුශූරතාව ශ්‍රී ලංකාවට

ජර්මනියේ, ඩොට්මුන්ඞ් නගරයේ පැවති ලෝක මේස පන්දු කණ්ඩායම් තරගමාලාවේ පස්වැනි කාණ්ඩයේ අනුශූරතාව දිනාගත් ශ්‍රී ලංකා පිරිමි මේස පන්දු කණ්ඩායම පෙරේදා (9) දිවයිනට පැමිණියේය. ශ්‍රී ලංකා මේස පන්දු සංගමයේ ප‍්‍රධාන සම්බන්ධීකරණ නිලධාරී චන්දන පෙරේරා මහතා ඇතුලූ නිලධාරීන් විසින් කටුනායක ගුවන්තොටුපොළේදී ශ්‍රී ලංකා කණ්ඩායම ඉතා උණුසුම් අන්දමින් පිළිගන්නා ලදී. රොහාන් සිරිසේනගේ නායකත්වයෙන් යුතු ශ්‍රී ලංකා පිරිමි මේස පන්දු කණ්ඩායමට නිර්මල ජයසිංහ සහ දිනේෂ් දේශප‍්‍රිය ඇතුළත් වූහ. ජර්මන් ක‍්‍රීඩා සමාජ 5ක් සමග ශ්‍රී ලංකා කාන්තා සහ පිරිමි කණ්ඩායම් තරග වැදුණු අතර එම තරගවලදී ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සියලූම තරග ජයග‍්‍රහණය කළ අතර පිරිමි කණ්ඩායම තරග 4ක් ජයග‍්‍රහණය කර එක් තරගයකින් පරාජය විය. මෙම කණ්ඩායම් දෙකෙහි තරග සංචාරය සඳහා ගුවන් ප‍්‍රවේශපත් සඳහා මුදල් ක‍්‍රීඩා අමාත්‍යංශයෙන් බලාපොරොත්තු වුවද එම මුදල අනුමත නොවීම නිසා ගුවන් ප‍්‍රවේශපත් ලබාගැනීමට රුපියල් ලක්ෂ අටක පමණ මුදලක් ණය වෙමින් ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් තරගාවලිය සඳහා සහභාගි කරවීමට සිදුවූ බව ශ්‍රී ලංකා මේස පන්දු සංගමය පවසයි. පස්වැනි කාණ්ඩයේ අනුශූරතාව හිමිකරගත්  ශ්‍රී ලංකා පිරිමි මේස පන්දු කණ්ඩායම...



අදහස් (0)

ලෝක මේස පන්දු කණ්ඩායම් තරගාවලියේදී පස්වැනි කාණ්ඩයේ අනුශූරතාව ශ්‍රී ලංකාවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 345 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 213 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1005 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site